The Battle of the Fish Rolls – 2018
YAMU team gobbled down 14 popular fish rolls in Colombo for a taste-off.
YAMU team gobbled down 14 popular fish rolls in Colombo for a taste-off.
Colombo city finally has a shopping mall that actually lives up to the standards of a ‘shopping mall’.
එනව නේ… ආයෙත් ඕං එනව ලොකු නිවාඩුවක්.
පොඩි වැස්සක් දෙකක් එහෙම ගිහිල්ලා වට පිටාව හොඳට හැඩ වෙලා තියෙන කාලෙ, එළියට පහළිය බැස්සොත් ඔයාලා ආස විදියෙ රවුමක් යන්න පුළුවන්.
හැම අවුරුද්දේ ම වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පුළුවන් නවකතා පොත් බොහොමයි. ඉතින් එයින් දහයක් විතරක් මේ විදියට අපි තෝරගත්තේ සෑහෙන්න අමාරුවෙන්.
නිකම් රෑට කඩවල් ගාණෙ ගිහින් කොත්තු කාලා බඩයි ඇඟයි දෙක ම සවුත්තු කරගන්න එකේ නරකද ගෙදර දි ම කොත්තුවක් හදාගත්තොත්. අනික ඒක ඇඟටත් හොඳයිනෙ.
This weekend we have plans. If you don’t have any plans, have a look here at our recommendations.
Helios P2P is Sri Lanka’s first peer-to-peer lending platform. They’re looking to change the lending in landscape in Sri Lanka by enabling a secure platform for secure peer-to-peer lending, backed by some impressive tech.
මොකද කියන්නෙ?
කටට රහට හැදෙන පොලොස්වලට කරමුද පොඩි වෙනසක්. නිකම් නෙවෙයි, වෙනදටත් වඩා රසට තියෙන්නෙ. එතකොට බැරියැ, අපේ කොල්ලො සෙට් එකටත් ගෙදර කුස්සිය බාර උන්දැල පොඩ්ඩක් මවිත කරල ගන්න නේ…
ඒ විතරක් නෙවෙයි, ඔය ජයග්‍රහණය කරපු පොත් විතරක් නෙවෙයි, තව පොත් තොගයක් ම ගන්න ආසාවෙන් ඉන්නවනම්, සැප්තැම්බර් 21 වෙනිදායින් පටන්ගෙන, සැප්තැම්බර් 30වෙනිදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියා නම් හරි.