PickMe Food Is Coming Soon
YAMU is now working with PickMe to launch food delivery in Colombo.
YAMU is now working with PickMe to launch food delivery in Colombo.
This stuff is probably what dreams are made of. Yamu Loooooooooooooooves Highland’s Chocolate Milk. We’re pretty sure you do, too.
බ්ලැක් පෝර්ක්, පෝර්ක් කරි, ඩෙවිල් පෝර්ක් වලින් එහාට ගියපු අළුත්ම රෙසිපි ටිකක් ඔයාලට කියන්න. ඒවා හදල බලන එක නම් ඔයාලට බාරයි. හැබැයි ෂුවර්, මේවා හැදුවොතින් නම් ගෙදර කුස්සිය බාර උදවිය පරාදයි!
ලන්ච් ඩිනර් කියල වෙනසක් නෑ. අපි කවුරුත් ආසයිනෙ ගමේ රහට උයපු කෑම ටිකක් රස බලන්න. ඊටත්, ඒක මැටි ඇතිලියෙ බුෆේ දාලා, කෙහෙල් කොළේට බෙදලා මේසෙට එද්දි, කොහොමද නේ…
What MUST you do when you find yourselves in Galle? Snack on thick cut fries and Blue Flamingo Iced Tea at The Original Rocket Burger of course!
The weekend is back again. Here are a few of our recommendations for the weekends if you don’t have any plans.
කටට රහට, රස පදමට කුළුබඩු දමාපු සුපිරි බත් එකක් කන්න ආසයිද? එහෙනම් ඉතින් ලම්ප්රයිස්ම තමයි.
A list of all the places in Colombo to get your undergarment fix.
හැමදාම, නැත්නම් ගොඩක් වෙලාවට එකම කඩේකින් කෑම රස බලන අපේ වෙජි යාළුවන්ට අළුත් කඩ ටිකක් කියන්න. ගොඩක් දුරට ඒක එයාලටත් සෑහෙන්න සතුටු හිතෙන ආරංචියක් වේවි. ඊටත් ඒක කොයි කාටත්!
It isn’t exactly the most authentic one out there but YAMU Loves The Fab’s Chicken Lamprais.