හැන්දෑවට උණු උණුවෙන්! රු. 500ට අඩුවෙන්, සුපිරි ‘ෆ්‍රයිඩ් රයිසක්’ රස බලන්න කියාපු කඩ 6ක්
ගැඹුරු තෙලේ බැදල කරල හදපු මස් තොගයක් එක්ක සෝස් රසවල් ගැළපිලා, එළවළුත් එක්ක මික්ස් වෙලා, තාච්චියෙ පිච්චිලා එන රයිස් එකක තියෙන ගැම්ම වෙන දේකින් ගන්න බෑනෙ!
ගැඹුරු තෙලේ බැදල කරල හදපු මස් තොගයක් එක්ක සෝස් රසවල් ගැළපිලා, එළවළුත් එක්ක මික්ස් වෙලා, තාච්චියෙ පිච්චිලා එන රයිස් එකක තියෙන ගැම්ම වෙන දේකින් ගන්න බෑනෙ!
We got to try some incredible meals this month, and these 5 are the highlights.
මස් කොත්තු, රෝස්ට් මස් කොත්තු අතරෙ තලු මරමර රස බලන්න, ගන්න චීස් චිකන් හරි චීස් බීෆ් හරි කොත්තුවක්. ආයෙ පිස්සු හැදෙයි අනික ඔයාලට ඕන විදියට, සැර වැඩියෙන් නම් එහෙමයි චීස් වැඩියෙන් නම් එහෙමයි…
Everybody believes that the best things to do in the Maldives are on the islands, the resorts.
If you don’t have any plans here’s our list of events you should check out.
Why depression and anxiety awareness is important?
අන්න ඒ නිසයි අපි කල්පනා කළේ… අම්මගෙ බත් එක වගේ නැතත් ඒ කිට්ටුවෙන් හරියන රසකට බත් ටිකක් කන්න, හොඳ කඩ ටිකක් කියන්න. අතේ තියෙන ගාණට හිතේ හැටියට බෙදාගෙන…
A new app that allows hassle-free last minute hotel bookings.
කොහොම වුණත් බර්ගර්ර්… කියද්දි නම් කාගෙ කාගෙත් කටට කෙළ උනනව. ලොකු මස් කුට්ටි දෙකක් මැදි වෙච්ච චීස් බේරෙන බනිස් ගෙඩියක් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලින් වට වුණු පිඟානක මේසෙට එද්දි, කොහොමද නේ?
මේ තියෙන්නේ සෙට් යෝගට් ගැන අපි කරපු ටේස්ට් ටෙස්ට් එකක්.