Essence Cosmetics has decided to pull out of the shelves and ditch Sri Lanka.
මොකද කියන්නෙ, කට්ටියත් එක්ක රෑ කෑම මේසෙට වෙනසක් කරමුද? ගෙදර කුස්සිය බාර උන්දැලට පැත්තකට වෙලා ඉන්න කියලා… තියෙන අඩුම කුඩුම වලින් සුපිරි ගේමක් ගහන්න, අලුත්ම රසවල් ටිකකට පිස්සු හැදෙන කෑම ටිකක් සෙනිකව හදන්න! ලෑස්තිද…
Arun Welandawe-Prematilleke’s much anticipated new play goes on the boards at the Namel Mailini Punchi Theatre from the 15th to the 17th of August
If you don’t have any plans for the weekend, have a look-see here at our recommendations.
කවුද ආස නැත්තෙ නේ…
ගෙදර යන්න එළියට බහිද්දි ම එන බඩගින්නට, මොනවාහරි දෙයක් බඩට දාගන්න! ඒ විතරක් නෙවෙයි, හායි හූයි ගගා රොටි කාලා කඳුළු පනින සැරත් එක්ක උණු උණු ඉඟුරු ප්ලේන්ටියක් වගෙත් බොන්න!
කොහොමද…, ගිනි මද්දහනෙ දිව ගිලෙන්න එන පිපාසෙට! රසම රස අයිස් ක්‍රීමක් වගේ තොල ගාන්න තිබ්බ නම්! නිකම් නෙවෙයි චොකලට්, වැනිලා, පලතුරු වගේ එක එක රස තොගයකින්. පංකාදුයි නේ?
If you don’t have any plans for the weekend, here are some of our recommendations.
ඇත්තනෙ ඉතින්, චිකන් කරිය කනව. නැත්නම් බැදල කනව. එහෙමත් නැත්නම් ඉස්ටුවක් දාගෙන කනව. ඔහොම කාලා ඉතින් දවසක එපාත් වෙනවනෙ. ඊටත් ඔය පෝර්ක්, බීෆ් වගේ දෙයක් ගෙනාවොත් අනිවා කරි නැත්නම් ඉස්ටු තමයි.
For a city with such a multi-cultural community, Colombo has surprisingly few Middle Eastern restaurants. So here’s a quick round-up of places to get your hummus fix.