පොඩි බඩගින්නට, බඩ කට පිරෙන්න!; රු. 300ට අඩුවෙන් රස වෑහෙන ‘ජම්බො හොට් ඩෝග්’ කන්න කියාපු තැන් 6ක්
කියන්න සන්තෝසයි යාළු, වැඩේ සාර්ථකයි. අඩු ගාණට, කටට රහට, බඩ පිරෙන්න, හොට් ඩෝග් වගේ ස්නැක් පාරක් දාන්න, කියාපු කඩ සෙට් එකක්ම හම්බවුණා.
කියන්න සන්තෝසයි යාළු, වැඩේ සාර්ථකයි. අඩු ගාණට, කටට රහට, බඩ පිරෙන්න, හොට් ඩෝග් වගේ ස්නැක් පාරක් දාන්න, කියාපු කඩ සෙට් එකක්ම හම්බවුණා.
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය වුණු ලංකාවේ ඉතිහාසය හරි අපූරුයි. රජ පරම්පරාවල කතාන්දර, විදේශ ආක්‍රමණ, නිදහස් අරගලවලින් හැදුණු මේ ඉතිහාසය අපට මතක් කරවන නටබුන් අදටත් අපට ඕනේ තරම් දැකගන්න ලැබෙනවා.
“අම්මේ… අර ලුණු දෙහි බෝතලේ කොහෙද…?”
කරවල හොද්දක් හදපු දාට ගොඩක් ගෙවල්වල ඇහෙන ප්‍රශ්නයක්.
අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, ගමේ රහට සුපිරි කටගැස්මක් ගෙදරදිම හදාගන්න පුළුවන් ක්‍රම ටිකක් ඔයාලට කියන්න.
උමා ඔය උමා ඔය කිව්වට, උද්ඝෝෂණ කළාට, නවත්තන්න කියලා කෑගැහුවට උමා ඔය ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද කියලා දන්නවද?
This weekend you can enjoy hackathons, fundraisers, classic movie nights, open mic nights, and also if you missed the watalappan last Monday, there’s also a watalappan dhansala.
Grand Blonde is back on the shelves with a brand new look and taste making it probably our favourite strong beer around.
කිව්වට විශ්වාස කරන්න යාළු දැන්, ඉස්සර වගේ බොන්න බෑ. බියර් බෝතලයක්ම රු. 400ක්නෙ. බයිට් එකයි, අනිත් අඩුම කුඩුම ටිකයි ගත්තාම රුපියල් හය හත්සීයක් කොහොමත් කුඩු. හැබැයි ඉතින්, එහෙමයි කියල මාසෙ අන්තිමට පොඩි අඩියක් නොගහ ඉන්නත් බෑනෙ.
ලොක්කන්ට විතරක් නෙවෙයි, විශේෂයෙන් ම පොඩ්ඩන්ටත් මේ දේවල් වැදගත් වේවි කියලා අපි හිතනවා.