The Weekend Wrap
If you are in Colombo make the most of your weekend by taking up on some of our suggestions listed here. If you have any of your own, drop it in a comment.
If you are in Colombo make the most of your weekend by taking up on some of our suggestions listed here. If you have any of your own, drop it in a comment.
වැඩේ ඒ හැටි අමාරු නෑ. හැබැයි උදෙන්ම නැගිටල පොළට යන්න වෙනව. ගිහින්, ගමේ රහට දවල් කෑමවේල හදන්න ඕන කරන අඩුම කුඩුම ටික ගේන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ඉතින්, ගෙදර දොරේ වැඩ කටයුතු කරන අතරෙ අම්මටත් පොඩි සපෝට් එකක් දෙන්න.
මදුරුවන් බෝවන තැන් වැටලීම සහ දඩගහන එක දිගටම කරගෙන ගියත් අවුරුද්දෙන් අවුරුද්ද ඩෙංගු රෝගීන් ගණන වැඩිවිමක් මිසක් අඩුවීමක් දකින්න නෑ.
A quick guide on travelling to the Maldives from Sri Lanka!
Easy ways to make less garbage and be less garbage in Colombo.
ලංකාවේ හදපු බොලිවුඩ් සිනමාපට ගැන තව රසබර විස්තර දන්නවනම්, අපටත් කියන්න ඕනේ හොඳද.
This weekend kicks off with tons of fun events happening all over the city. Do you have plans? Let us make suggest some events for you.
හොඳම වැඩේ තමයි වන මැද හුදකලා වෙච්ච පුංචි කොටේජ් එකක් අල්ලල නිවාඩුවට යන එක. පොඩ්ඩන්ට, වැඩිහිටයන්ට වගේම ආදරණීයයන්ටත් ගොඩක් සතුටු වෙන්න පුලුවන්නෙ. සීතල වතුර ටිකක් නාලා, ගමේ රහට කෑම ටිකක් කාලා…
ෆේක් හදාගෙන බුකියේ එක එකාට මඩ ගහන, තර්ජනය කරන, බොරු ප්රචාර පතුරවන කීබෝඩ් චන්ඩින්ට, වීරයොන්ට, අයියලට අබ සරනයි….
‘වෙඩින් එකට මෙච්චර ගාණක් වියදම් කරනවා’ය කියලා දළ අදහසක් ඔයාලට දැනටමත් ඇති. ඒ නිසා මුලින් ම බලන්න ඕනේ මේ වෙද්දී අතේ තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරක්ද කියන එක.