Sinhala

ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු ඩෙංගු රක්තපාතේ

මේ දවස්වල අපි ඉන්නේ මෙතෙක් ඇතිවෙච්ච ලොකුම ඩෙංගු අවුට්බ්‍රේක් එකක් මැද්දේ. කරුමෙට හරි හැදුනොත්. කෝකටත් සූදානම් කියලා මේ දේවල් දැනගත්තොත් තමයි හොඳ.

Read More »
Sinhala

සුද්දා හැදුව හිරගෙවල් තුනක්; යකඩ කූරු අස්සේ හැංගුණු ලංකාවේ බන්ධනාගාරවල අපූරු කතා

හිරගෙවල් තිබුණත්, ඒවායින් කොච්චරක් දෙනා පුනුරුත්තාපනය වෙලා ආවත් වැඩක් නැහැ; ඒ අයව පිළිගන්න සමාජයක් නැත්තන්.

Read More »
Sinhala

මස් කරි රසට එළවළු කන්න! කටට රහට ගෙදරදිම හදාගන්න කියාපු එළවළු ව්‍යංජන 5ක්

ඒ හැරුණාම, ගෙදර කෑම වේලෙදි වුණත් වෙජි කට්ටියට පොඩි පොඩි අඩු පාඩුකම් වෙන්න පුළුවන්. හිතන්නකො රස මස් හට්ටියක් සුවඳ ගගහ මේසෙට එද්දි?
මස් නිසා කන්නත් බෑ, සුවඳ නිසා නොකාත් බෑ.

Read More »
Sinhala

ළඟදී බඳින්න ඉන්න අයට, ප්‍රී-වෙඩින් ෂූට්වලට වැදගත් වෙන ටිප්ස් 6ක්

මේ වගේ තවත් ටිප්ස් තියෙනවනම්, අපට කමෙන්ට් එකක් දාන්න හොඳද. මේ අවුරුද්දේ බඳින්න ඉන්න උදවිය ඉන්නවනම් සෑහෙන්න වැදගත් වේවි.

Read More »
Sinhala

වන පියසක තුරුලේ වෙසක් නිවාඩුව! උදේ ගිහින් හවස එන්න කියාපු සුන්දර ආරණ්‍යය සේනාසන 5ක්

වෙසක් හඳ පායාගෙන අතරට මුළු වටපිටාවම හැඩ වෙලා. ගස් වැල් දළු පීදිලා, පරිසරය කොළ පාටට දිස්න දෙද්දි, තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ කීචි බීචිය! ගල්කුළු උඩින් පැන පැන යන වතුර පාරක සිලි සිලිය!
කොළඹ 07 වෙසක් බලන්න ගියාට විඳින්න බෑ යාළු.

Read More »