10 Contemporary Powerhouse Women in Sri Lanka
Women who brought pride to the country over the last year.
Women who brought pride to the country over the last year.
Learn something new or work on polishing up your rusty life skills as you wait for the roads to clear up.
අපි රස කරකර බලපු පිටරට චිත්‍රපටිවල අපේ රටේ අයත් ඉඳලා කියලා දැනගත්ත ම, ඇත්තට ම පොඩි ආඩම්බරයකුත් දැනෙනවා.
උදේ ඉඳන් හවස් වෙනකම් නිකං පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ වැඩ කරල, ගෙදර යන්න බස් එකට ගොඩ වෙන ඔයාගෙ හැඟීම්, අපිට අමුතුවෙන් කියන්න ඕන නෑ යාළු. ඒකාකාරී ජීවිතයෙ තියෙන නීරස ගතිය, දුක්බර, කටුක අත්දැකීම්වල එක්කාසුව කොච්චර රළුද කියල අපි දන්නව.
If you’ve touched down upon our golden sands for the first time ever, you’re going to be a little overwhelmed. Here’s a guide to help keep you on your feet.
කටට සැරට ඕන අයට නම් සෙට් වෙන්නෙ කොච්චි පේස්ට්, චිලී සෝස් වගේ දෙයක් තමයි. හැබැයි බඩට හොඳට ඕන කට්ටියට, චීස්, මයොනීස්, තක්කාලි සෝස්… ඕන දෙයක්නෙ ඉතිං. එහෙමයි කියල, ක්‍රිස්පි චිකන් නිකං කන්න බැරි කමකුත් නෑ.
I suppose this post is blasphemy in the eyes of every culinary god in existence and I offer my sincerest apologies, but que sera sera.
ගුවන් යානය නිසා හානි වෙච්ච සප්ත කන්‍යා කඳු පර්වතයේ ඒ වැදුණු සළකුණ අදටත් දැකගන්න ලැබෙනවා.