Sinhala

හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ! 70, 80 දශක වල නැගල ගියපු සුපිරි පත්තර ඇඩ්වටීස්මන්ට් 8ක්

පහළට යාගෙන යාගෙන යද්දි එක තැනක සෙට් වුණා කියන්නකො පරණ පත්තර පිටුවක පොටෝ එකක්. “ළඟටද… ඔබේ සම ඉතාමත් පැහැපත්ය” යටින් තියෙනව ‘රෙක්සෝනා’ කියල. හත් උලව්වයි!, බැලින්නම් වැදගත් විදියට කියල තියෙන්නෙ ‘ළඟට ඇපල් දුරට පැපොල්’ සීන් එක.

Read More »
Sinhala

හැන්දෑ ජාමෙක හිතේ හැටියට රිලැක්ස් වෙන්න; අපූරු බෝට්ටු සවාරියක් යන්න, කොළඹ අවටින් කියාපු තැන් 7ක්

උදේ ඉඳන් හවස් වෙනකම් නිකං පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ වැඩ කරල, ගෙදර යන්න බස් එකට ගොඩ වෙන ඔයාගෙ හැඟීම්, අපිට අමුතුවෙන් කියන්න ඕන නෑ යාළු. ඒකාකාරී ජීවිතයෙ තියෙන  නීරස ගතිය, දුක්බර, කටුක අත්දැකීම්වල එක්කාසුව කොච්චර රළුද කියල අපි දන්නව.

Read More »
Sinhala

KFC, Mc Donalds විතරද?; මෙන්න රු. 300ට අඩුවෙන් බඩ පැලෙන්න ක්‍රිස්පි චිකන් කන්න තවත් සුපිරි කඩ 8ක්

කටට සැරට ඕන අයට නම් සෙට් වෙන්නෙ කොච්චි පේස්ට්, චිලී සෝස් වගේ දෙයක් තමයි. හැබැයි බඩට හොඳට ඕන කට්ටියට, චීස්, මයොනීස්, තක්කාලි සෝස්… ඕන දෙයක්නෙ ඉතිං. එහෙමයි කියල, ක්‍රිස්පි චිකන් නිකං කන්න බැරි කමකුත් නෑ.

Read More »