හවසට පත්තු වෙන සුපිරිම කොත්තු කඩ! ඕන කොත්තුවක් රු. 500ට අඩුවෙන් කන්න කියාපු කඩ 8ක්
ලට්ට පට් එකතු කරල දවසෙ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය…
මල්ලි, ගෑස් ලිපේ යකඩ තැටිය
රත් වෙද්දි හදන මේ කොත්තු තියෙනව නේ. ලංකාවෙ ජාතික කෑම වගේ තමයි.
ලට්ට පට් එකතු කරල දවසෙ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය…
මල්ලි, ගෑස් ලිපේ යකඩ තැටිය
රත් වෙද්දි හදන මේ කොත්තු තියෙනව නේ. ලංකාවෙ ජාතික කෑම වගේ තමයි.
ඔන්න පල්ලෙහායින් තියෙනව තැන් ටික. හැබැයි එකක් මතක තියා ගන්න, ඔය රාජකාරි, අනිත්කාරි වැඩ මග ඇරල, හොර ජල්තර හැංගි මුත්තං සෙල්ලම් දැම්ම වගේ නෙවෙයි, මේ තැන්වලදි හොඳ විනයක් පවත්වා ගන්න ඕන හරිය!
If you ever feel like some retail therapy, here’s a list of sites that deliver all the way here.
We take a look around the burgeoning bourgeois hodgepodge that is Bambalapitiya.
මේ වෙද්දී කොළඹ පාතාලයක් ලොකුවට නැති වුනාට 70 දශකයේ ඉඳලා 90 දශකය ඉවරවෙනකම් කොළඹ පාතාලෙට ලොකු බලයක් තිබුනා. සමහර පාතාල නායකයෝ මිනිස්සුන්ට විරයෝ වගේ පෙනෙන අවස්ථාත් තිබුනා. මේ කොළඹ පාතාලේ ස්වර්ණමය යුගයේ හිටපු පාතාල නායකයෝ කීපදෙනෙක්.
ආධුනිකයෝ විතරක්ම නෙමෙයි, ප්‍රසිද්ධ වේදිකාවෙත් සිංදු කවර් වෙනවා. මෙන්න ඒ වගේ ගායකයාගෙන් ගායකයාට ගිය සිංදු 7ක්.
හැබැයි ඉතින් ඔය පොඩි චැට් එකේ ගතිය වැඩි වෙන්න නම් අමු අඩියක් තියෙන්නම ඕන, සැන්ඩි කරගෙන ගහන්න. ඒකට රස බයිට් එකක් එහෙමත් තිබුන නම් පංකාදු පහයි, ඔය ‘හොට් බටර් සී ෆුඩ්’ පාරක් වගේ.
Here are just a few events spread out over the weekend, we think that might interest you.