Tasty Treato For Your Goodest Boy/Girl? Check Out Black Hawk Pet Food!
A note for your furry friend.
A note for your furry friend.
අඩු ගාණකට, නියම බිරියානි රසෙන් අනූනව..
ඒ අතරෙ බත් වර්ග හතක් (සිරෝවල්ලි සම්බා, බාස්මතී, සුවඳැල් වගේ), මස් මාළු වර්ග තිහක් සහ කොළ එළවළු වර්ග තිහක්, කැවිලි වර්ග පනස් පහක්, ගිතෙල් වෙඬරු හෝ කිරි ආශ්රිත ආහාර, ඖෂධීය ශාක වර්ග ඇසුරින් සකසන ලෙය්ය වර්ග, හීනටි හාල් අතුරුපස, කිරි පැණි, බුලත් විට පවා ඇතුළත් වෙලා තියෙනවා.
දැන් කවුරුත් උයන්නෙ පිහන්නෙ ඉන්ටනෙට් එකෙන්..
ම්.. පැහැදිලිවම කියන්න පුලුවන් මේ ඔ්න පෝෂන් එකක් 3 දෙනෙක්ට නම් බඩ පැලෙන්න කන්න පුලුවන්. තඩි මැටි හට්ටියකනෙ මේවා එන්නෙත්. ආයේ.. හට්ටියෙ කවරෙ ගලවද්දිම සුවඳත් ගලනවා.. රස නහර පිස්සු වට්ටගෙන. ක්‍රැබ්වල කොලිටියත් ඉහලින්ම. කලපු කකුළුවොනෙ. ඒ නිසා ඇතිවෙන්න මසත් තියෙනවා.
“සුවඳ? අඩේ මූ රයිස්, කොත්තු දානවා වත්ද බං”
“හෑ.. ඒක තමා මාත් බැලුවෙ” කියලා අඩියට දෙකට ලෙනට ගොඩවෙද්දිං.. ගල් තුනේ ලිප උඩ තඩි රොටි දෙකක්. තව දෙකක් තුනී කරපු කැන්ද කොලයක් උඩ. ආයෙ වඩෙත් තිබ්බා ගෙදරින් බැදගෙන ආපු, ලොකු බෝල් එකක් පිරෙන්නම”
A bouquet of flowers to your loved one’s doorstep.