Sinhala

කටට රහට ගෙදරදිම හදාගෙන රස බලන්න.. පංකාදු බත් වර්ග 4ක්!

අතුරලා තුනපහ, මිරිස්, කහ අවශ්‍ය පදමට දාලා හාල් හුණ්ඩුවයි ඒක තැම්බෙන්න ඔ්න වතුර ප්‍රමාණයයිත් දාලා ලිපේ තියන්න. තියලා බත තැම්බීගෙන එනකොට අර මුලින් හදාගත්ත කරියෙ හොදි මිශ්‍රණයත් දාලා බාලා ගන්නයි තියෙන්නෙ.

Read More »
Sinhala

‘ග්‍රිල්ඩ්, ස්මෝක්ඩ් සහ හනි’ මස්… කරළියට ආපු හැටි! ආදිවාසීන්ගේ ආහාර iv

වතුර රූරා බහින්නෙ නැති ගස්බෙන, ගල් වළවල් සුද්ද පවිත්‍ර කරලා, ඒවට පැණි පුරවලා මස් දාලා ගස් පොතු, ගල් පොතුවලින් වහලා, මී ඉටිවලින් සීල් තියපු එක. ඒවට ‘පැණි මාලු’ කියල තමයි කියලා තියෙන්නෙ. වැද්දො කියන විදියට ඒ විදියට අවුරුද්දක් වුනත් මස් තියාගන්න පුළුවන්ලු.

Read More »
Sinhala

ඔ්න දෙයක් වෙච්චාවෙ කියලා.. පංකාදු කොත්තුවක් රස බලන්න හොඳම තැන් 6ක්

කාලෙකින්.. ආයෙත්..
කොත්තුවක් කන්න හම්බුවෙයිද නැද්ද දන්නෙත් නැති එකේ..
පරිස්සමට ගිහින්, රස වෑහෙන කොත්තුවක්, හිතේ හැටියට කාලා එන්න.. මෙන්න කියාපු තැන් ටිකක්!

Read More »
Sinhala

බදුල්ලේ.. පත්තර විකිණූ කොලුවාගේ ලක්ෂ ගාණක බෑග් කඩේ..!

අයියා.. මේ පාර මල්ලි ඉස්කෝලෙට දාන්න, එයාට බඩු ගන්න සල්ලි හොයාගන්න අම්මට බැරි වුනා. දැනටත් මාස දෙකක් පරක්කුයිනෙ. ඉතින් මම පාන්දරින්ම ගෙදරින් ඇවිල්ලා පත්තර හොයාගෙන ගෙදර යනවා. ඒවයින් බෑග් හදලා හවස් වෙන්න කලින් ආයෙත් ඇවිල්ලා කඩවල් වලට දානවා.”

Read More »