Sinhala

මාළු කන්නත් නැති එකේ.. කටට රහට මට්න් ටිකක් රස බලන්න, කියාපු කඩ 6ක්

ඒ මට්න් කරිය…? පංකාදු පහයි, මල් හතයි! ගාණ නම් රු. 1600ක්. හැබැයි ඇඟිලි පුරුකක් සයිස් මට්න් කෑලි 12,15ක්ම දාලා මිරිස්, තුනපහ, රම්පෙ, කරපිංච, සේර, ඉඟුරු, සුදුලූණු සියල්ලත් නූලට තිතට දාලා.. හිතාගන්න බෑ මැටි හට්ටියක උයලා වගේ රස!

Read More »
Sinhala

බයිටයි, වීදුරුවයි! රු. 1000ට අඩුවෙන්.. පදමට සූර් වෙන්න කියාපු බාර් 6ක්

හැබැයි එකක් මතක තියාගන්න. මොන විදියට බිව්වත්, කෑවත්.. අත කට හෝදගෙන පරිස්සමට ඉන්න තැන්වලට ගැලපෙන්න.
නැත්නම් සූර්, මයිසූර් වෙලා වළට යන්න වෙන්නෙ!

Read More »
Sinhala

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන්! IV කොටස

හොඳම ලම්ප්රයිස්.. චිකන් රු. 600යි, මික්ස් මීට් රු. 650යි. පුන්නි සම්බා හාලෙ උණු උණු බත්.. සැර අඩුවට, තුනපහ නූලට දාලා හදපු චිකන් පොඩි පොඩියට කෑලි. ෆ්‍රිකැඩල් එක වෙනුවට නම් තිබ්බෙ එයාලම හදාපු මීට් බෝල් එකක්. හැබැයි අළු කෙසෙල් මාලුව, බටු මෝජුව, සීනි සම්බෝල.. ඔක්කොම වගේ තිබ්බා ඈ..

Read More »
Sinhala

ඇඟමැලි කැඩෙන්න, නිදිමත නොවෙන්න.. ගෙදරදිම හදාගන්න පංකාදු හොදි වර්ග 5ක්

ගම්මිරිස්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි, සුදුලූනු මේස හැඳි 2ක ගාණෙ ගන්න. ඒ අතරට පොල් මේස හැන්දයි.. ඉඟුරු, ගොරකා, කරාබු, කුරුඳු, කරපිංචා අවශ්‍ය ප්‍රමාණ වලිනුයි ගන්න. අරගෙන සියල්ල එකට දාලා ලුණු කැටත් එකතු කරලා, වතුර අඬු කෝප්ප 4කින් වගේ මැටි ඇතිලියක හොඳහැටි බාලා…

Read More »
Sinhala

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන්! III කොටස

මුලින්ම බේස් එක – නූඩ්ල්ස්, බත් ඊට පස්සෙ මස්/ මාළු – චිකන්, ෆිෂ්,  බීෆ්, ඉස්සෝ, දැල්ලෝ, බිත්තර සෝස් – මෂ්රූම්, ඉඟුරු දාපු ඩාක් සෝයි සෝස්, චිලි ගාලික් සෝස්, කොච්චි සහ නයි මිරිස් සෝස්, ජෆ්නා කරි සෝස් ස්පයිසි ලෙවල් – මෙලෝ, ෆියරි, බ්ලේසින්, ඕ මයි ෆ්ලේමින් ගොඩ්ටො පින්ග්ස් – ෆ්‍රයිඩ් කංකුන්, ෆ්‍රයිඩ් අනියන්ස්

Read More »