රාමසාන්! බිරියානියට.. පංකාදු ඩෙසට් එකකුත්, ගෙදරටම ගෙන්න ගන්න තැන් 5ක්
හිත පිරෙන්න, බඩ පැලෙන්න බිරියානි කෑවා කියමුකො.
හරි වටලප්පමුත් ඒ හැටියටම හොඳට දෙසුවා කියමුකො.
ම්.. නරකද බලන්නකො, ඒ අතරට මේ විදියෙ ඩෙසට් එකකුත් තිබ්බොත්?
හිත පිරෙන්න, බඩ පැලෙන්න බිරියානි කෑවා කියමුකො.
හරි වටලප්පමුත් ඒ හැටියටම හොඳට දෙසුවා කියමුකො.
ම්.. නරකද බලන්නකො, ඒ අතරට මේ විදියෙ ඩෙසට් එකකුත් තිබ්බොත්?
උයාගෙන කන එකයි කඩේට ගිහින් කන එකයි ඇරුණම..
සාමාන්‍යයෙන් වෙනදට කට්ටිය එකතුවෙලා සවාන් කෑවට..
මේ පාර ඒක හොඳ අදහසක් වෙයිද දන්නෙ නෑ.
කොහොම වුනත් බේරිලා ඉන්න, තනි තනිව කන්න
මෙන්න ප්ලේස් ටික!
7 reasons why you should opt for delivery through mobile delivery apps.
කල්තියාම දැනගත්තා, මේ පාර අපේ රාමසාන් යාළුවන්ගෙ බිරියානි පිඟාන කන්න වෙන්නෙ නැති බව. ඒත්.. ඊයෙ, කෙලියනෙ..
දැන් අපිට තියා එයාලටවත් කන්න නෑ.
හිතන්නෙපා යාළු, මෙන්න තියෙනව ටොප් කඩ ටිකක් ගෙදරටම ගෙන්නගෙන හොඳහැටි කන්න!
තාලෙට,
අආ…
තිත්තයි… පැණිරස කාලා
කදිමයි සුදු සරුවත් බීලා
කඳු අතරෙ පාවීලා…
ඇති හැටියට කන්න
කියාපුම කඩ ටික මෙන්න..