Sinhala

දකුණෙ සැරටත්, ජැෆ්නා රහටත්.. රු. 500ට අඩුවෙන් ටොප් රයිස් ඇන්ඩ් කරියක්!

අපේ ආදිවාසී සංස්කෘතිය ඉස්මතු වෙන විදියට මැටි බිත්තිවල චිත්‍රත් ඇඳලා. ආයෙ ඉතින්.. ෆුල් ගමේ ටයිප්.
ම්.. පෝර්ක් කරියක් එහෙම තියෙනවා.. රතු බතයි, පොල් සම්බෝලයයි එක්ක ගලප ගත්තාම ගමකට කතහැකි. ඊටත්, ඒකටම කියාපු ටොප් පරිප්පුවකුත් තියෙනව.

Read More »
Sinhala

මිනිපේ මිටියාවතේ.. වෑවර රොටියි, කඳන් හතු මාලුයි! බින්තැන්නේ අපේ කෑම 2

හැබැයි එදා කණට සැරට දැනෙන ජාති තිබ්බෙ නෑ.  තිබ්බෙ මහියංගන, බිබිල පැත්තෙ ඇවිදලා එන අතරමගට හම්බවුනු ඇඟ සැහැල්ලු වෙලා උඩ යන ජාති!
ඒකත් ඔන්න මිනිපේ ඇළ එපිට ඉවුරෙ, බැද්ද දිගේ, හද්ද ඉමට ඇවිදගෙන යනකොට..

Read More »
Sinhala

උඩුදුම්බර බැද්දේ අළුත් අවුරුදු! හීනටි හාලෙ බතයි වල් ඌරුමස් තක්කාලි හින්දුමයි..

නාගෙන එහෙම්ම, එතනට ආපු රා වඩියෙනුත් උගුරු දෙක තුනක්.. උගුර කට සීතල වෙලා යන්න හලාගෙන, ඇලවුනා එපිට ගල් තලාවෙන්. ඒ ඇලවෙලා ඉතින් ගිණියමත් රත්වීගෙන එනකොටයි නැගිටල ආපහු වාඩියට ගියේ. වැඩේ වුනේ ඒ ගිහිල්ලත්.. හොඳවැයින් ලහිපිට දෙකක් රෝල් කරලා, ඇදලා.. බඹර පදමෙ!

Read More »
Sinhala

ඌවේ පොඩි වළං කඩේ..! Uva Bath Kade

“පුතා තෝසෙ තියෙනවා දැන් දාන ඒවා. එතකොට රොටිත් තියෙනවා, කිරිබතත් හරියාගෙන එන්නෙ.
දැනට කට්ට සම්බෝලයි, අල බිත්තර කරියි, චිකනුයි, පරිප්පුයි තියෙනවා..”

Read More »