Sinhala

රාමසාන්.. ගෙදර ඉඳන්! පංකාදු ‘මිඩ්ල් ඊස්ට්’ කෑම ටිකක් ඩිලිවර් කරගන්න කඩ 5ක්

කල්තියාම දැනගත්තා, මේ පාර අපේ රාමසාන් යාළුවන්ගෙ බිරියානි පිඟාන කන්න වෙන්නෙ නැති බව. ඒත්.. ඊයෙ, කෙලියනෙ..
දැන් අපිට තියා එයාලටවත් කන්න නෑ.
හිතන්නෙපා යාළු, මෙන්න තියෙනව ටොප් කඩ ටිකක් ගෙදරටම ගෙන්නගෙන හොඳහැටි කන්න!

Read More »