වතුර රූරා බහින්නෙ නැති ගස්බෙන, ගල් වළවල් සුද්ද පවිත්‍ර කරලා, ඒවට පැණි පුරවලා මස් දාලා ගස් පොතු, ගල් පොතුවලින් වහලා, මී ඉටිවලින් සීල් තියපු එක. ඒවට ‘පැණි මාලු’ කියල තමයි කියලා තියෙන්නෙ. වැද්දො කියන විදියට ඒ විදියට අවුරුද්දක් වුනත් මස් තියාගන්න පුළුවන්ලු.
කාලෙකින්.. ආයෙත්..
කොත්තුවක් කන්න හම්බුවෙයිද නැද්ද දන්නෙත් නැති එකේ..
පරිස්සමට ගිහින්, රස වෑහෙන කොත්තුවක්, හිතේ හැටියට කාලා එන්න.. මෙන්න කියාපු තැන් ටිකක්!
අයියා.. මේ පාර මල්ලි ඉස්කෝලෙට දාන්න, එයාට බඩු ගන්න සල්ලි හොයාගන්න අම්මට බැරි වුනා. දැනටත් මාස දෙකක් පරක්කුයිනෙ. ඉතින් මම පාන්දරින්ම ගෙදරින් ඇවිල්ලා පත්තර හොයාගෙන ගෙදර යනවා. ඒවයින් බෑග් හදලා හවස් වෙන්න කලින් ආයෙත් ඇවිල්ලා කඩවල් වලට දානවා.”
හිත පිරෙන්න, බඩ පැලෙන්න බිරියානි කෑවා කියමුකො.
හරි වටලප්පමුත් ඒ හැටියටම හොඳට දෙසුවා කියමුකො.
ම්.. නරකද බලන්නකො, ඒ අතරට මේ විදියෙ ඩෙසට් එකකුත් තිබ්බොත්?
උයාගෙන කන එකයි කඩේට ගිහින් කන එකයි ඇරුණම..
සාමාන්‍යයෙන් වෙනදට කට්ටිය එකතුවෙලා සවාන් කෑවට..
මේ පාර ඒක හොඳ අදහසක් වෙයිද දන්නෙ නෑ.
කොහොම වුනත් බේරිලා ඉන්න, තනි තනිව කන්න
මෙන්න ප්ලේස් ටික!
7 reasons why you should opt for delivery through mobile delivery apps.