Sinhala

ඌවේ පොඩි වළං කඩේ..! Uva Bath Kade

“පුතා තෝසෙ තියෙනවා දැන් දාන ඒවා. එතකොට රොටිත් තියෙනවා, කිරිබතත් හරියාගෙන එන්නෙ.
දැනට කට්ට සම්බෝලයි, අල බිත්තර කරියි, චිකනුයි, පරිප්පුයි තියෙනවා..”

Read More »
Sinhala

කාලෙකින්.. කටට රහට නාසිගුරාන්, මොන්ගෝලියන් කන්න! ටොප් ප්ලේස් 4ක්

ඉස්සර නම් අඩුම තරමෙ බයිට් එකට හරි මේසෙට එන කෑමක්නෙ. මේ කොරෝනා මගුලක් නිසා ඒකත් නෑ.
හ්ම්.. ඒකට කාරි නෑ යාළු. ඔන්න බලන්න.. පහලින් තියෙනවා අතේ තියෙන ගාණ බලලා පංකාදුවට නාසියක්, මොන්ගෝලියන් එකක් රස බලන්න, කියාපු තැන් ටිකක්.

Read More »
Sinhala

වෙඩිතලතිව් ඉවුරේ.. තල් රා කට්ටට පැහුණු පංකාදු කලපු කකුළුවෝ!

ගමන එහෙම්ම හැරෙව්වා රා මණ්ඩියට. ගත්තා බෝතල් 5ක්. අරගනෙ ඉර මුදුන පෙනි පෙනීම.. විල්ලු පඳුරු අතරින් වාඩියට. යද්දි වාඩියෙ තවත් කොල්ලෙකුයි, වයසක උන්දැ කෙනෙකුයි.. 
“අඩේ අප්පා.. වේලු අයියා.. අපි මේ කෑමට කිට්ටු කලා ඔ්ං.”

Read More »