Sinhala

ලෝන්ග් වීක්එන්ඩ් නිවාඩුවට.. සුන්දර සොබාදම් නවාතැන් ටිකක සුපිරි ඩිස්කවුන්ට් තොගයක්!

කෝකටත් හොඳයිනෙ දැන්ම තියා ප්ලෑන් කලාම..
ඔන්න බලන්න යාළු, සමහර ඒවා 60% ඉඳන් ඩිස්කවුන්ට් හොඳද..

Read More »
Sinhala

අඩියක් දිග මස්, චීස් පිරිච්ච.. සබ්මැරීන්ම කන්න! නොම්මර එකේ තැන් 6ක්

නිකම් හිතුනා ඉතින්..
හැමදාම රයිස්, කොත්තු කන එකේ.. කාලෙකට පස්සෙ, අපි ඉස්සර ආසාවෙන්ම කාපු කෑමක් ආයෙ පාරක් රස බලන්න යන්න.

Read More »
Sinhala

මස්ම.. අතේ තියෙන ගාණට, හිතේ හැටියට කන්න සුපිරි තැන් 5ක්

කොළඹ හතර වටේ
අපි රවුම් ගහන වෙලේ..
අඩියක් පුඩියක් ගහන්න, නැත්නම් කටට රහට මස් කරියක් එක්ක බතක් රොටියක් බඩට දාගන්න හොයාගත්ත තැන් වලින්.. හොඳම ඒවා මෙන්න!

Read More »