අඩියක් දිග මස්, චීස් පිරිච්ච.. සබ්මැරීන්ම කන්න! නොම්මර එකේ තැන් 6ක්
නිකම් හිතුනා ඉතින්..
හැමදාම රයිස්, කොත්තු කන එකේ.. කාලෙකට පස්සෙ, අපි ඉස්සර ආසාවෙන්ම කාපු කෑමක් ආයෙ පාරක් රස බලන්න යන්න.
නිකම් හිතුනා ඉතින්..
හැමදාම රයිස්, කොත්තු කන එකේ.. කාලෙකට පස්සෙ, අපි ඉස්සර ආසාවෙන්ම කාපු කෑමක් ආයෙ පාරක් රස බලන්න යන්න.
කොළඹ හතර වටේ
අපි රවුම් ගහන වෙලේ..
අඩියක් පුඩියක් ගහන්න, නැත්නම් කටට රහට මස් කරියක් එක්ක බතක් රොටියක් බඩට දාගන්න හොයාගත්ත තැන් වලින්.. හොඳම ඒවා මෙන්න!
“ම්.. මොනවද නැන්දා ඒ?” මම බැරිම තැන!
“ආහ්.. පුතා.. වෙල් කකුළුවො ඔ්ං. හාන්ට පටන් ගත්තෙ ඊයෙ පෙරේදා නෙවැ. ඉතින් අපේ ලොක්කයි, කට්ටිය කකුළුවො, මාළු.. උර පිරෙන්ට ගේන්නෙ. මට නං මේ පිලි එච්චර හරියන්නෙ නෑ. ඒත් උංම සුද්ද කරලා දෙන නිසා ඉතිං මම ලිප තියනවා.”
An online platform dedicated to delivering high-quality meats.
“ආ.. මේ.. ඒ කෝපි නෙවේ පුතා. මේක මේ මෙහේ තණ දාලා හදාපු කෝපි. ආයෙ උගුරු දෙකක් බීගත්තා නං කන්ට පුලුවන ආයෙ රොටි ගෙඩි දෙක තුන”
“හෑ.. තණ දාලා හදාපු කෝපි? ඒ මොන කෝපිද මාමා ඒ.”