Sinhala

ලෝක තෙත්බිම් දිනයේ.. කොළඹ අවටින් අපූරු තෙත්බිම් සවාරියක් යන්න!

අද හෙටවත් මේවයෙ ඇවිදලා කරලා, වටේ තියෙන ඉඩකඩම් ටිකට ෂොට් එක දෙන්නෙ කොහොමද කියලා නෙවෙයි.. මේ කපාගෙන යන කැපිල්ල නවත්තන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අඩුම තරමෙ අනාගතයටවත් වටීවි!

Read More »
Sinhala

කොළඹ හතර වටින්.. පංකාදුවට, රස වෑහෙන පැස්ටා එකක් රස බලන්න කියාපු කඩ 5ක්

නිකම් එක පාරටම වගේ හිතුනෙ. හැමදාම අපේම කියපු යාළුවන්ට කෑම කඩ කියන එකේ.. මේ පාර ටිකක් ඉහල පැලැන්තියෙ අයට සපෝට් එකක් දෙන්න කියලා. බලන්න මේ තැන්, ගාණ කොහොම වුනත් ටොප් ඉටැලියන් පැස්ටා ටිකක්නෙ මේසෙට එන්නෙ.

Read More »
Sinhala

Kayankerni.. Moonlight Beach Camping

සද්දෙට කැඩෙන බීර එක්ක, සඳ පදමත් කිට්ටු වෙද්දි.. ගිණිමැලේ පුපුරු දදා හෝසෙට ඇවිලෙනවා. මූදු හුලඟෙ සීතලට නම් ඒක කියාපුම බෙහෙත.
හීන් සිංදුවක්.. තාලෙට ඇහෙන බොංගො හඬත්.. අපේ හුදකලා විරාමයත්!

Read More »