දැන් යාලු සිද්ධිය ඔහොම මෙහෙම තියෙන්නෙ ඈ..
පේනවනෙ මෙයාලා දැන් ඉස්සර වගේ ටයිම් තියලා කියන්නෙත් නෑ බඩු ටිකක්වත් ගෙවල් වලට අරගෙන දාගන්න. ඒ නිසා.. පරක්කු නොවීම එළවළුවක් දෙකක්වත් ගෙදර වවාගන්න පටන් ගන්න, හොඳයි නේද?
මේ පාර ලොක්ඩවුන් එක ලොකුවටම තියෙයිද දන්නෙ නෑ. කොහොමවුනත් ගෙදර ඉන්න මේ දවස් ටිකේ.. හිතේ හැටියට බඩේ තරමට, රස කෑම තොගයක් ගෙදරදිම හදාගෙන රස බලන්න..
ඔන්න පහලින් තියෙනවා රෙසිපි ටිකක්. නිකම් ඉන්න ගමන් අතගාලා කරලා බලන්නකො!
එළියට පහළියට බහින්න විදිහක් නැති නිසා.
Places to get your groceries delivered during curfew in Colombo.
ජාති දෙක තුනක් උයන්න කම්මැලි අයට..
මෙන්න..
ජාති විසඳුමක්!
ගෙදරටම වෙලා ඉන්න දවස් ටිකට පොඩි පහේ ලෙඩක් දුකක් හැදුනොත්?
ඒකත් ෆාමසියෙ බෙහෙත් වලින් ගොඩගියේ නැති වුනොත්? බයවෙන්න එපා, ඔන්න තියෙනව බඩේ බත්වගේ විශ්වාස ගොඩ වෙදකම් ටිකක්!