ගෙදරටම වෙලා ඉන්න දවස් ටිකට පොඩි පහේ ලෙඩක් දුකක් හැදුනොත්?
ඒකත් ෆාමසියෙ බෙහෙත් වලින් ගොඩගියේ නැති වුනොත්? බයවෙන්න එපා, ඔන්න තියෙනව බඩේ බත්වගේ විශ්වාස ගොඩ වෙදකම් ටිකක්!
රස්තියාදු නොවී එක තැනකින් බඩු ගන්න. හැබැයි..
නිතර දෙවේලෙ පාන් කන අයටයි..
අනං මනං කඩචෝරුම කන අයටයි..
හදාගෙන හරි හොයාගෙන හරි කන්න, මේ දවස්වල ඇඟට පොඩ්ඩක් හයිය එන්න!
‘යමුෆයි’ වෙන්න!
කොහොමත්ම එළි පෙහෙලියට බහින්න එපා මේ දවස්වල. ඒ අතරට පුලුවන් නම් ගෙදර ඉන්න ගමන් දවසකට සැරයක් හරි මේ දේවල් වලින් එකක් බඩට දාගන්න..
Get verified by YAMU.
යාළුකම සෞඛ්‍ය සම්පන්න එකක් ද?