බම්බා, කොල්ලුපිටි, කොළඹ පැත්ත ඇරලා තිබ්බට යාලු තියෙන තත්වෙත් එක්ක යන්න ටිකක් බයයිනෙ.. එහෙමයි කියලා ඉතින් කාලෙකට පස්සෙවත් පොඩි පීසා කෑල්ලක් දෙකක් රස නොබලත් බෑ.කොළඹටම නොගිහින් වටපිටාවෙන් පංකාදු පීසා ටිකක් රස බලන්න, කියාපු තැන් ටිකක් ඔයාලට කියන්න!
“මොකක්ද උඹ ඔය කරන්න හදන්නෙ. ඔ්ක දැං හදන්නෙ නැද්ද? බයිට් එකට ගන්නෙ මොනාද බං..”
“මේක අයියා දැං හදන්නෙ නෑ. ඔයාලා යන දවසට කලින් දවසෙ රෑට තමා.. බලන්නකො මම හැදුවාම”
බය වෙන්න එපා යාළු. මීටත් වඩා අඩුවට සුපිරි ප්ලේස් තියෙනවා. ඒ නිසා කොළඹ ඉන්න බැරිම වුනොත්..
යමු!
මතකද?
කොළඹ ලොක්ඩවුන් එකට කලින් මේකෙ පළවෙනි කොටස ලිව්වා..
මේවා ඉතින් කාලයක් ජාතික ආහාර වෙලා තිබ්බා..
කොහෙද ඊට පස්සෙ අපි ලොකු වුනානෙ!
කොහොම වුනත් මතක තියාගන්න,
මේ වඩේ හදද්දි උඳු පිටිම ගන්න.. නැතුව පාන්පිටි වලින් එහෙම හැදුවොත් යාළු, රබර් කනව වගේ තමයි ඈ..
අවුරුදු එකොළහක පුදුම චෙෆ්!