Sinhala

මස්ම කන්න! හැම්, බේකන්, චීස් වලින් ගෙදරදිම හදාගන්න කියාපු කෑම ජාති 5ක්

මේ පාර ලොක්ඩවුන් එක ලොකුවටම තියෙයිද දන්නෙ නෑ. කොහොමවුනත් ගෙදර ඉන්න මේ දවස් ටිකේ.. හිතේ හැටියට බඩේ තරමට, රස කෑම තොගයක් ගෙදරදිම හදාගෙන රස බලන්න..
ඔන්න පහලින් තියෙනවා රෙසිපි ටිකක්. නිකම් ඉන්න ගමන් අතගාලා කරලා බලන්නකො!

Read More »
Sinhala

පුංචි පහේ ලෙඩට දුකට.. ගෙදරදිම කරන්න පුලුවන් අපූරු ආයුර්වේද ප්‍රතිකර්ම 8ක්

ගෙදරටම වෙලා ඉන්න දවස් ටිකට පොඩි පහේ ලෙඩක් දුකක් හැදුනොත්?
ඒකත් ෆාමසියෙ බෙහෙත් වලින් ගොඩගියේ නැති වුනොත්? බයවෙන්න එපා, ඔන්න තියෙනව බඩේ බත්වගේ විශ්වාස ගොඩ වෙදකම් ටිකක්!

Read More »
Sinhala

ඇඟට හයිය එන්න.. ගෙදරදිම හදාගෙන රස බලන්න! පංකාදු ලාංකීය කෑම වර්ග 5ක්

නිතර දෙවේලෙ පාන් කන අයටයි..
අනං මනං කඩචෝරුම කන අයටයි..
හදාගෙන හරි හොයාගෙන හරි කන්න, මේ දවස්වල ඇඟට පොඩ්ඩක් හයිය එන්න!

Read More »