Sinhala

රු. 1500ට ලංකාවෙ ලස්සනම තැනක රැයක් ගතකරන්න කියාපු නවාතැන් 6ක්

ලොකු ලොකු හෝටල් අඩුම ගණන්වලට යන අබුද්දස්ස කාලේ.. මට හිතිච්ච දේ බලන්නකො.
ලංකාවෙ ලස්සනම තැන් ටිකක තියෙන අපූරු පුංචි නවාතැන් ටිකක, අතේ තියෙන ගාණක් දීලා රැයක් ගතකරලා එන්න.. ඔයාලා මොකද හිතන්නෙ?

Read More »
Sinhala

පඩිදාට අඩියක් ගහන්න! රු. 1000න් ෂේප් වෙන්න, හොඳම බාර් 6

මේ.. වෙනදේකට කියනව නෙවෙයි. ඇත්තටම මේ පාර පඩියෙන් අඩියක් ගහන්න වෙන්නෙ මේ තැන් වලින් එකකින් තමයි.
මොකද මේ වෙනකොටත් වටේටම.. අම්බානක ණයයි.. නෙ!

Read More »