ආයෙත් ‘වර්කිං ෆ්‍රොම් හෝම්’ කාලේ ඇවිත්. ගෙදර ඉඳන් පිළිවෙළට ඔෆිස් වැඩ කරන්න අත්‍යවශ්‍ය දේවල්
ඉස්සෙල්ලා ම ‘වර්කිං ෆ්‍රොම් හෝම්’වලට මුහුණ දෙන අයට
ඉස්සෙල්ලා ම ‘වර්කිං ෆ්‍රොම් හෝම්’වලට මුහුණ දෙන අයට
පහුගිය සැරෙත් මාස ගාණක් ගෙවල් වලටම වෙලා ඉඳලා එපා වෙච්ච උදවියට.. මේ පාර ලොක් ඩවුන් ආවත් නැතත්, ‘වර්කින්ග් ෆ්‍රොම් හෝම්’ එපා නොවෙන්න කරගෙන යන්න. බලන්න, පොඩි පොඩි වැඩ ඔ්න තරම් තියෙනවනෙ කරන්න!
මේකෙදී.. කොළඹ ගැන කතා නොකර ඉන්නම් ඈ. මොකද පැහැදිලිම ටාර්ගට් එක අපේ ට්‍රැවල් යාළුවොනෙ!
තවමත් තියෙනව යාළු අතේ තියෙන ගාණට, හිතේ තියෙන බත්වේල කටට රහට කන්න කියාපුම තැන්..
ඔ්ං බොරු නම් බලන්නකො!
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර මාසය
ඇත්තටම මේක ටිකක් වෙනස් වැඩක්. හිතල බලල කරපුවමත් නෙවෙයි. ඔය අහම්බෙන් අහම්බෙන් ට්‍රයි කරන්න ගිහිල්ලා හරියටම වගේ සෙට්වෙච්ච ඒවා..
කෝකටත් ඔයාලත් කරලා බලන්නකො ගෙදරදී..
සත්තයි, මාරම රසයි ආ..!
එක එක රහට, එක එක කෑම ජාති කන්න හොඳම තැන් කියල කියල මටත් දැන් සෑහෙන්න මහන්සියි. ඒ නිසාම අද මම කල්පනා කලා පොඩියට.. රස වෑහෙන චොකලට් ඩෙසට් එකක් කන්න කියාපු කඩ ටිකක් ඔයාලට කියන්න..