රසම බිරියානි අඩුම ගාණට.. හිතේ හැටියට රස බලන්න කියාපු තැන් 7ක්
ලෝන්ග් වීක්එන්ඩ් එකේ.. ගමන් බිමන් යන්නෙ නැති අයට, මෙන්න අපෙන්..
ගෙදරට වෙලා, ගෙදර කට්ටියත් එකතු කරගෙන ඇති පදමට පංකාදු බිරියානි තොගයක් රස බලන්න.. සුපිරිම තැන් ටිකක්.
ලෝන්ග් වීක්එන්ඩ් එකේ.. ගමන් බිමන් යන්නෙ නැති අයට, මෙන්න අපෙන්..
ගෙදරට වෙලා, ගෙදර කට්ටියත් එකතු කරගෙන ඇති පදමට පංකාදු බිරියානි තොගයක් රස බලන්න.. සුපිරිම තැන් ටිකක්.
එන්ටටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක පුළුල් වුණ විදිහ
කාලෙකට පස්සෙ ඉතින් ඔන්න එනවා.. සුපිරිම නිවාඩුවක්, ටොප් ට්‍රිප් එකක් යන්නම කියාපුම. නිදහසේ පාඩුවෙ රස කෑමක් බීමක් රස බලල, කැළේ කොලේ හතර වටේ රවුමක් ගහලා.. හිතේ හැටියට රිලැක්ස් වෙලා එන්න.
යන්න, පංකාදු වනගත නවාතැන් ටිකක් ඔන්න!
Celebrate Eid Ul-Alha with your loved ones with specials from Saveira Indian restaurant.
පහුගිය දවස් ටිකේම.. එක එක තැන්වලින්, ඇති හැටියට ලම්ප්රයිස් කාපු නිසා.. මට හිතුණා ඒ තැන් ගැන පොඩි විස්තරයක් ඔයාලටත් කියන්න.
හැරත් මේ.. පඩි එන සතියෙ පොඩි ගාණක් වියදම් කරල ඉතින්, කාලෙකට පස්සෙ.. කටට රහට බත් ටිකක් රස බැලුවැයි කියල මොනව වෙනවද නේ…
ජරමර අස්සෙත් සතුටින් ඉන්න මිනිස්සු!