පහුගිය දවස් ටිකේම.. එක එක තැන්වලින්, ඇති හැටියට ලම්ප්රයිස් කාපු නිසා.. මට හිතුණා ඒ තැන් ගැන පොඩි විස්තරයක් ඔයාලටත් කියන්න.
හැරත් මේ.. පඩි එන සතියෙ පොඩි ගාණක් වියදම් කරල ඉතින්, කාලෙකට පස්සෙ.. කටට රහට බත් ටිකක් රස බැලුවැයි කියල මොනව වෙනවද නේ…
ජරමර අස්සෙත් සතුටින් ඉන්න මිනිස්සු!
නිකමට හිතුණෙ. හැමදාම එකම ජාතියෙන් ලැයිස්තු හදන නිසා..
ඔන්න මේ පාර, එක එක ජාති වලින්.. එක ලැයිස්තුවක්!
කාලෙකට පස්සෙ ඔන්න, අපිට ආයෙත් හිතුණා.. පෝර්ක් ගැන පොඩ්ඩක් කතා කරන්න. නිකම් නෙවෙයි.. ඔය කවුරු කවුරුත් ආස කරන, පංකාදු බ්ලැක් පෝර්ක් කරියක් එක්ක හිතේ හැටියට රොටි, පාන්, බත් කන්න කියාපු කඩ ටිකක්.. ඔයාලටත් කියන්න.