Sinhala

පොත් ප්‍රදර්ශනයට ගියාම අපට හමුවෙන චරිත 7ක්

ලංකාවේ නන් දෙසින්, නා නා විධ පිරිස් ඇදෙන උළෙලක් විදියට බී.එම්.අයි.සී.එච් එකේ තියෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්. ඉතින් අමුතු චරිත බර ගාණක් මේ අතරේ ඉන්නවා. ඒ අතරින් අපි හිතුවා අපට බොහොම සුලභ විදියට දැකගන්න පුළුවන් චරිත 7ක් ගැන කතා කරන්න.

Read More »
Sinhala

සිකුරාදා දිහාවට පොත් ප්‍රදර්ශනය බලන්න යනවනම් අනිවාර්යයෙන්ම දැන ගන්න ඕන කරුණු 10ක්

මේක කියවල පොත් ප්‍රදර්ශනයට ගියානං අමාරුවේ වැටෙන්නේ නැතුව යන්න පුළුවන් කියල අපි හිතනවා. මොකද අවුරුදු ගාණක් තිස්සෙ සැලසුම් නොකර ගිහිල්ල කාපු කටුවලින් පාඩම් ඉගෙනගෙන තමයි මේ කියන්නෙ.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
September 2016
M T W T F S S
 1234
567891011
12131415161718
19202122232425
2627282930