Sinhala

ඇඟ හදා ගන්න සෑහෙන්න වියදම්ද? අඩු ගාණට සුපිරියට ඇඟ හදා ගන්න කියාපු ජිම් 8ක්

හැඩට ඉන්න හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්ව ගන්න කවුද අකමැති නේ. එතකොට රසට කන්න වගේම ලස්සනට අඳින්නත් පුලුවන්. අනික ලෙඩ දුක් ඇති වෙනවත් අඩුයි. කොටින්ම කියනව නම් සතුටින් ඉන්න මනුස්සයගෙ ආයු කාලයත් වැඩියිලුනෙ.

Read More »
Sinhala

ගෙදර ආදරේ මුසුවුණු, අපේ උදේ කෑම

“”උදේට කන්න ඕනේ රජෙක් වගේ, රෑට කන්න ඕනේ හිඟන්නෙක් වගේ””; මේ අපේ අත්තම්මා හැමවෙලේම කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. ඇත්තම කිව්වොත්, උදේ කෑම වේල කියන්නේ කොච්චර වැදගත් එකක්ද කියන එක තහවුරු කරන්න මේ වචන ටිකම ඇති.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
September 2016
M T W T F S S
 1234
567891011
12131415161718
19202122232425
2627282930