Sinhala

හවසට පඩි නේ, අඩියක් ගහමු නේ! බෝතලේ එළියෙන් අරන් බයිට් එක ගන්න කියාපු බාර් 7ක්

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අඩුම ගාණකට අඩියක් ගහල, විනෝද වෙලා එන්න පුලුවන් තැන් ටිකක් ඔයාලට කියන්න. ඉංග්‍රීසියෙන් නම් මේවට කියන්නෙ BYOB කියල. සිංහලෙන් ඉතින් කෝකත් එකයිනෙ

Read More »
Sinhala

පොරක් වගේ කඳුළු ගෑස් ප්‍රහාරෙකට මුහුණ දෙන්නේ මෙහෙමයි

කොච්චර අයියලා වගේ උද්ඝෝෂණයට ආවත් කඳුළු ගෑස් ගහපු ගමන් බයියලා වගේ අනිත් පැත්ත හැරිලා දුවන්න මේ අයියලාට සිද්ධ වෙනවා.
මෙතනදී අපි කියන්න හදන්නේ ප්‍රොටෙස්ට් එකකට ගිහින් බය නැතිව පොරක් වගේ කඳුළු ගෑස් ප්‍රහාරෙකට මුහුන දෙන්නේ කොහොමද කියලා.

Read More »
Sinhala

හුළඟේ හැටියට කාලගුණේ කියපු අපේ මුතුන්මිත්තෝ

ඉස්සර මිනිස්සු පරිසරයත් එක්ක තියාගත්තේ සමීප සම්බන්ධතාවයක්. හමන සුළඟේ හැටියට කාලගුණ අනාවැකි කියන්න තරම් එයාලට හුරුවක් ලැබුණෙත් මේ හිතවත්කම නිසයි.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
January 2017
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031