Sinhala

ඉස්සර එහෙම නෑ! කඩයි කියල හීනෙකින් වත් හිතන්න බැරි ලාංකීය ක්‍රිකට් වාර්තා 8ක්

අන්න ඒ නිසයි කල්පනා කළේ ලාංකීය ක්‍රිකට් ඉතිහාසයෙ අමරණීය ක්‍රිකට් වාර්තා ටිකක් ඔයාලට මතක් කරල දෙන්න. එතකොටවත් කල්පනාවට එයිනෙ “දෙයියනේ අපි බැන්නට, අපේ ක්‍රිකටර්ස්ල මෙච්චර දේවල් කරල තියනවනෙ” කියල.

Read More »
Sinhala

නිලියක් වන්නට කවදාවත් නොපැතූ ලාංකීය සිනමාවේ රන් ගැහැණිය: ස්වර්ණා

මේ ස්වර්ණා ගේ ස්වර්ණමය අවධියය. සත් සමුදුරෙන් පටන්ගත්ත ඇය දැන් සිංහල  සිනමාවේ අඩ සියවසක් සම්පුර්ණ කරනවා.

Read More »
Sinhala

අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යක්කු 9දෙනෙක්

සාමාන්‍යයෙන් “ලංකාවේ කෝච්චි” කිව්වා ම මතක් වෙන්නේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට වවුල්ලු වගේ මිනිස්සු එල්ලිලා යන දසුනක්නේ. හැබැයි නිකමටවත් ඔයාලා ඔය මිනිස්සු ඉන්න කෝච්චි පෙට්ටි ටික ඇදගෙන යන එන්ජිම ගැන හිතුවද හැබෑටම?

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
January 2017
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031