Sinhala

ඉස්කෝලේ යන කාලේ, බලපු මේ කාටූන් මතකද රාළේ?

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ කියනවනේ. අන්න ඒ වගේම තමයි අපේ සමහර අයටත් කාටූන් ගැන හිතෙන්නෙ. කසාද බඳින වයසේ හිටියත්, මෙයාලගේ කාටූන් බලන්න තියෙන ආසාව තවමත් අඩුවෙලා නැහැ.

Read More »
Sinhala

එන්න, පොතක් කියවන්න!; සැප්තැම්බරයේ සාහිත්‍යයට, හෙළ බස දායාද කල සදාදර ලේඛකයින් 9 දෙනෙක් සහ අරුත් බර පොත් තොගයක්.

මේ සාහිත්‍ය මාසයෙදි අපේ රටේ අපේම භාෂාවෙන් අපේ සාහිත්‍යයට පණ දුන්නු මිනිස්සුන්ව මතක් කරන එක අපේ යුතුකම. ඒකයි සදා අනුස්මරණීය ලේඛකයො 9 දෙනෙක් ගැනයි එයාල අතින් ලියවුනු රසවත්, අර්ථවත් පොත් ටිකකුයි ලැයිස්තු ගත කරන්න හිතුවෙ.

Read More »
Sinhala

පඩි ආවා.. හවසට සෙට් වෙමුද යාලුවනේ! රු. 500 ගාණෙ දාලා අඩියක් ගහන්න කියාපු රෙස්ටුරන්ට් 9ක්

අපි මේ කියන්නෙ කරටි කැඩෙන්න ගහල කබරය දාගෙන ගෙදර යන අවසානයක් ගැන නෙවෙයි. හැමෝම සතුටින් විසිර යන අවසානයක් ගැන.

Read More »
Sinhala

කෝච්චියෙන් යද්දී අපට මුණගැහෙන චරිත 8ක්

කෝච්චිවලදී අපට මුණගැහෙන චරිතවලින් කීපයක් විතරයි මේ. ඔයාලටත් මේ වගේ මතක් වෙන, කෝච්චිවල හම්බවෙලා තියෙන චරිත ඉන්නවා නම්, පහතින් කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට ඒ අය ගැනත් වෙලාවක අපට කතා කරන්න බැරියැ.

Read More »
Sinhala

පොෂ් එකේ..! සුව පහසුව වාඩි වෙලා බත් වේලක් රස බලන්න කියාපු අවන්හල් 9ක්

සමහරු නම් අල්ලන්නෙ ගමේ රහට කෑම හැදෙන පුංචි කඩයක්. තවත් සමහරු තරමක් සුව පහසුව ඉඳගෙන හිතේ හැටියට බත්, ව්‍යංජන රස බලන්න පුලුවන් මධ්‍යම පන්තියෙ කඩයක් අල්ලනව. ඔය අතරෙ තවත් කට්ටියක් ඉන්නව හොඳ හයි ෆයි අවන්හලක් අල්ලල…

Read More »
Sinhala

90 දශකයේ දරුවෙකුට අමතක නොවන සිහිවටන 10ක්

අවුරුදු 20කට කලින් වගේ අතීතයක් වුණත්, අදටත් අඩුවක් නැතුව මතක් කර කර රස විඳින්න පුළුවන් කාලයක් විදියට 90 දශකය හඳුන්වන්න පුළුවන්. ඒ කාලේ අපේ හිත් සතුටු කරපු දේවල් අතරින් දහයක් මේ විදියට අපි තෝරාගත්තේ හරිම අමාරුවෙන්. ඒ තරම් රසවත් සිහිවටන බොහොමයක් 90 දශකයේ තිබුණා.

Read More »
Sinhala

රෝස පාටට ආස කට්ටියට ‘ෆලූඩා’! රු. 200ට අඩුවෙන් බොන්න කියාපු කඩ 8ක්

ආස හිතුණනේ. අන්න ඒකනෙ කියන්නෙ. එහෙනම් බල බල ඉන්නෙ නැතුව දැන්ම යන්න හොඳ ෆලූඩා එකක් රස බලන්න. තැන් ටික අපි කියන්නම්. හැබැයි ඒ අතරට තවත් තැන් ටිකක් එකතු කරන එක ඔයාලගෙ යුතුකම.

Read More »
Sinhala

සුන්දර වෙරළ තීරයක පහස විඳින්න! නිවාඩුවක් ගත කරන්න කියාපු ලස්සන බීච් හෝටල් 10ක්

ලංකාව වටේට පිහිටල තියෙන ලස්සන වෙරළ තීරය, ඒ ලස්සනත් එකතු වෙලා ගොඩ නැගුනු අපූරු හෝටල් ගණනාවකින් හැඩ වෙලා තියෙන්නෙ. ඒත් අවාසානාවට අපි ගොඩ දෙනෙක් ඒ ගැන හරි හැටි දන්නෙ නෑ.

Read More »
Sinhala

කිරි තේ එකට වෙනසක්! හොට් චොක්ලට් බොන්න කියාපු කඩ 9ක්

තද චොක්ලට් පාටට, දුම් දදා මේසෙට එන දියාරු චොක්ලට් වල රස හොඳටම දන්නෙ බීපු අය තමයි. ඔරිජිනල්ම හොට් චොක්ලට් එකක් නම් තනියෙන් බී ගන්නත් බැරි තරම්!

Read More »
Sinhala

ඉර බැහැගෙන යන හැන්දෑවක අපූරු බෝට්ටු සවාරියක් යන්න! ලස්සනම දූපත් 9ක්

ක්ෂිතිජය රතු පාටින් හැඩ වුනු ලස්සන හැන්දෑවක හඬ දිදී එහා මෙහා ඉගිලෙන කුරුළු රෑන්,
සුදු වැල්ලෙ වාඩි වෙලා ගිටාර්, බොන්ගෝ තාලයකට වචන තෙපලද්දි හිතට දැනෙන සතුට,
සල්ලි දීලා ගන්න බෑ යාළු!

Read More »