Sinhala

ෂොපින් කරන්නයි ආදර කතාබහටයි! කියාපු සාප්පු සංකීර්ණ 6ක්

කොහොම වුනත් සාප්පු සංකීර්ණවල වැදගත්කම ලොකුවටම අත් විඳින පිරිසක් විදියට පෙම්වතුන් හඳුන්වන්න පුළුවන්. ඒ හැරුණාම සෙට් පිටින් බහින යාළුවොත් ඉන්නව.

Read More »
Sinhala

කෝපි උගුරක්.. පොඩි කතාබහක්! රු. 300ට අඩුවෙන් කෝපි බොන්න කියාපු කඩ 4ක්

අන්න ඒ නිසයි මම හිතුවෙ අපේ අයටයි, ඔයාලටයි දෙගොල්ලන්ටම දැනගන්නත් එක්ක අඩු ගාණට රස කෝපි උගුරක් බොන්න පුළුවන් කෝපි කඩ ටිකක් කියන්න.

Read More »
Sinhala

ක්ෂිතිජයට නෙත් යොමා.. හැන්දෑව ගතකරන්න! ලංකාවෙ සුන්දරම වෙරළ තීර 15ක්

මුහුදු වෙරළෙ අපූරුවත්වයට තුරුළු වෙලා හැන්දෑවක් ගෙවන්න, පුංචි ගිනිමැලයක් වටේට එකතු වෙලා බොංගො, ගිටාර් රිද්මයකට වචන තෙපලන්න, යන්න, මේ අපේම රටේ අපිට ම උරුම සුන්දර වෙරළ තීර 15ක්.

Read More »
Sinhala

හත් ඉලව්වයි මෙහෙමත් කෑමක්! කෑම සම්බන්ධයෙන් අරුම පුදුම ලෝක වාර්තා 9ක්

දැන් ඉතින් නිකන් ඉඳල බෑ. ලොකුම කෑම එක හදන්න බැරි නම් පොඩිම එක හරි හදල රෙකෝඩ් එකක් තියන්න. ලංකාවෙ නමත් ඔය වාර්තා අතරට යන්න එපැයි.

Read More »
Sinhala

සිනහව කැටි රංගනයෙන් යුග කැළඹූ සොඳුරු නළුවා! විජය නන්දසිරි මතක ආවර්ජනය

එදා නරිබෑනා නාට්‍යයෙත් අද සිකුරු හතේ චිත්‍රපටයෙත් අපි දැක්කෙ එකම හැඩහුරුවකින් එන මූණක්. ඒ මූණත් එක්ක ආපු දෙබස්, රඟපෑම් අපේ නෙත් සිත් පිනවපු අපූරුව!

Read More »
Sinhala

තායි කෑම ලංකාවෙන්! රු. 500ට සුපිරි තායි කෑම වේලක් කන්න කියාපු කඩ 8ක්

අන්න ඒ නිසයි අපි හිතුවෙ පොකට් එකටත් වාසි වෙන විදියට රු. 500, 600 වගේ ගණන්වලට බඩ කට පිරෙන්න තායි කෑම රස බලන්න පුළුවන් තැන් ටිකක් ගැන ඔයාලට කියන්න.

Read More »
Sinhala

උදේට කන්න වෙලාව මදිද? යන ගමනෙ කෑම වේල බඩට දාගන්න කියාපු කඩ 9ක්

උදේට කන්න වෙලාව නැති ප්‍රශ්නය අපේ අයට අමුතු දෙයක් නෙවෙයිනෙ. දවසෙ කරන්න තියෙන වැඩ රාජකාරි ටික මතක් වුනාම මොන කෑමද ඉතින්. ඒ වෙලාවට බඩ ගින්නක් තියා නිදිමතක් වත් එන්නෙ නෑ.

Read More »
Sinhala

සොබාදහමෙ අපූර්වත්වයට තුරුළු වෙලා! නිවාඩුව ගත කරන්න කියාපු වනගත හෝටල් 11ක්

අපි මේ කියන්නෙ ලංකාවෙ තියෙන ලස්සනම වගේම සුවපහසුම වනගත හෝටල් ටිකක්. අතපය දිග ඇරල සැපේ ඉන්න ගමන් සොබාදහමේ ආශ්වාදයත් විඳගෙන හිතේ හැටියට සත්තු බලන්නත් පුළුවන්.

Read More »
Sinhala

කටට සැරට ලුණු මිරිසක්, දිව පිච්චෙන ආප්පයක්! රස බලන්න නියම කඩ 7ක්

අපි මෙහෙම කිව්වට ඔයාල දන්න, මීට වැඩිය රසට ආප්ප කන්න පුළුවන් කඩ තියෙනව කියල අපි දන්නව. අපේ අනිත් යාළුවන්ට දැනගන්නත් එක්ක දාමුද ඒක කඩ ටිකත් කමෙන්ට් පාරක්.

Read More »
Sinhala

Outdoor? Adventure? එහෙනම් මෙන්න camping කරන්න, ලස්සන දිය ඇලි මුදුන් 6ක්

හැබැයි ඉතින් මේක අපූරු අත්දැකීමක් වේවි. මොකද ඔයාලට camping කරන්න තියෙන්නෙ දිය ඇල්ල පාමුල නෙවෙයි දිය ඇල්ල මුදුනත, ඔය පාර කඩා හැලෙන තැනම. පට්ට නේ!

Read More »