Sinhala

හිනා කාලා මැරෙනව! අහන්න බලන්න කියාපු සිරාම කොමඩි වැඩසටහන් 6ක්

ඒ කොමඩි වැඩසටහන් වල වීඩියෝ කෑලි ටිකකුත් යටින් දැම්මා. ඇති වෙනකම් බලන්න. බලල රස විඳින්න. රස විඳල නිකන් ඉන්න එපා, අනිත් කොටස් ටික හොයාගෙන ඒවත් බලලන්න. හිතේ හැටියට හිනාවෙලා අපිට කමෙන්ට් එකකුත් දාන්න.

Read More »
Sinhala

කොළඹ පැත්තෙ නයිට් අවුට්ද? පාන්දරට එන බඩගින්න නිවාගන්න නයිට් කඩ 9ක්

නයිට් ඩියුටි කරන අයට වගේම, නිදිවරාගෙන පාඩම් කරන අපේ යාළුවොන්ටත් නයිට් කඩ කියන ඒව සෑහෙන්න වටිනව. ඇයි ඉතින්, එළිවෙන පාන්දරට එන බඩගින්න, කම්මැලිකම මකාගන්න පුළුවන් හොඳම තැන මෙතනනෙ.

Read More »
Sinhala

ඇඟ නැටවෙන ඩොල්කි තාලෙට කිය කිය නටන්න; පැරණි වේදිකා නාට්‍ය ගී 10ක්

දෙයියනේ කියල ඇඟට දැනෙන ගතිය එකෙන්ම දෙන සුපිරි සිංදු සෙට් එකක් අපේ පැරණි සංගීත පරම්පරාවෙන් අපිට උරුම වෙලා තියෙනව. ඒනම් අහල බලමුද ඒ වගේ නියම වේදිකා නාට්‍ය සිංදු ටිකක්.

Read More »
Sinhala

දාමුද නියම තෝසෙ පාරක්? රු. 300ට තෝසෙ කන්න සුපිරි සයිවර් කඩ 9ක්

යාළුවො දෙතුන් දෙනෙක් සෙට් කරගෙන අද හෙටම යන්න සුපිරි තෝසෙ පාරක් දාන්න. අපි කියන්නනම් රු. 150ට 200ට බඩ පැලෙන්න තෝසෙ කන්න පුළුවන් නියම තැන් ටිකක්.

Read More »
Sinhala

යුද්දෙට නෙවෙයි කෑමට! නියමම සබ්මැරීන් එකක් කන්න කියාපු කඩ 6ක්

එක එක විදියට හදපු රස මස් ජාතියි එළවළු ජාති ටිකකුයි එකතු කරලා හදපු සලාදයක් අඩියක් විතර දිග දෙපළු බනිස් ගෙඩියක් මැද්දට ඝන කමට අතුරල ඊට උඩින් චීස් තොගයකුත් දාලා හැදිලා එන මේ සබ්මැරීන් වල රස ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැති තරම්

Read More »
Sinhala

රස වෑහෙන අතුරුපසක්! ලඟටම ගෙන්න ගන්න කියාපු කඩ 6ක්

මෙයාලා ළඟ තියෙනව අතුරුපසට කියාපු කෑම ජාති ටිකක්: කප් කේක්, ඉක්ලියාස්, අයිස් ක්‍රීම් වගේ. හැබැයි මෙයාලගෙ විශේෂත්වය ඒක නෙවෙයි; ඔයාල කැමති අතුරුපස ජාතියක් ලඟටම ගෙන්න ගන්න පුළුවන් එක.

Read More »
Sinhala

නිදහසේ ආදරය කරන්න! කොළඹ අවටින් ලස්සනම තැන් 9ක්

රස කෑම බීම ටිකක් වගේම ස්වභාව සෞන්දර්යයත් රස විඳින ගමන් නිදහසේ ආදරය කරන්න කියාපු තැන් ටිකක් අපි ඔයාලට කියන්නම්. හැබැයි මතක තියාගන්න, කොතනක ගියත් ඔයාලගෙ ආදරණීයයන්ගෙ ගරුත්වය රැකෙන විදියට හැසිරෙන්න.

Read More »
Sinhala

චීස් කොත්තු කමුද? රු. 500ට අඩුවෙන් සුපිරිම චීස් කොත්තු දාන කඩවල් 7ක්

හැබැයි ඉතින් චීස් කොත්තුවලට කොච්චර කැමති වුනත් වැඩක් නෑ හරි හමන් චීස් කොත්තුවක් කන්න තැනක් දන්නෙ නැත්නම්. එහෙනම් දැනගන්නකො පොකට් එකේ ගාණට හරියන්න චීස් කොත්තු පාරක් කන්න පුළුවන් තැන් ටිකක් ගැන.

Read More »
Sinhala

ෂා.. ෂවර්මා! රු. 500ට අඩුවෙන් කටට රසට ෂවර්මා කන්න කියාපු කඩ 5ක්

ෂවර්මා කන්න ඔයාලා විතරක් නෙවෙයි අපිත් ආසයි. ඒ නිසා පට්ට රස ෂවර්මා එකක් කන්න පුළුවන් කඩවල් ටිකක් ඔයාලටත් කියන්නම්. කාලා බලල රස කොහොමද කියල අපිටත් කියන්නකො.

Read More »
Sinhala

අඩු ගාණට රෑ කෑමට! රු. 500ට සුපිරිම බිරියානි එකක් ගන්න කඩවල් 7ක්

ඉතින් මට හිතුණා පොකැට් එකත් බේරගෙනම අන්න ඒ බිරියානි ආසාව පිරිමහගන්න පුළුවන් රසම රස බිරියානි එකක් කන්න තියෙන කඩ ටිකක් ගැන ඔයාලට කියන්න.

Read More »