Sinhala
ඇල්ල’ අවට බලන්න තියෙන සුන්දරම තැන් 7ක්
හිමිදිරි ඉර සේවය දැක බලා ගන්නත් මෙතන කියාපු තැනක්. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් හරි ලස්සනට මෙතනට පේනවා.
හිමිදිරි ඉර සේවය දැක බලා ගන්නත් මෙතන කියාපු තැනක්. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් හරි ලස්සනට මෙතනට පේනවා.
ශීතකරණයෙත් තියලා පොඩ්ඩක් සිසිල් කරල ගත්තාම ඔයාලගෙ අතින් හදාගත්ත බියර් එක ඔයාලටම රස බලන්න පුළුවන්.
‘‘අයියේ තොටුපළ කන්දට යන්නේ කොහොමද?’’ නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පළෙහි උදෑසන රාජකාරියෙහි යෙදී සිටි මහත්මයකුගෙන් මම විමසුවෙමි.
‘‘හ්ම්… එහෙම කන්දක් මෙහේ නෑනෙ මල්ලි. ඔයා කියන්නෙ කිරිගල්පොත්ත වෙන්න ඇති’’ ඔහු මා හට පැවසීය.
බෙලි ලෙන වූ කලී ලාංකීය පුරාවිද්‍යාඥයින්ගේ අසහාය ප්රයත්නයෙන් ගොඩ ගත් නූතන මානවයාගේ මෙරට අනන්‍යතාවය හෙවත් බලංගොඩ මානවයා ගේ සුසානයකි.