Online බඩු ගෙන්නනවද? අනිවාර්යෙයන්ම දැනගන්න ඕන කරුණු 7ක්
ඔන්න ඔය විදියට කරලියට ආපු ‘online selling’ කියන එක අද වෙද්දි කවුරුත් දන්න කියන අපූරු ෂොපින් ක්රමයක් වෙලා.
ඔන්න ඔය විදියට කරලියට ආපු ‘online selling’ කියන එක අද වෙද්දි කවුරුත් දන්න කියන අපූරු ෂොපින් ක්රමයක් වෙලා.
ඉස්සරහට එන්නේ වැස්ස කාලේ; හිතෙන හිතෙන වෙලාවට කඩේට දුවන්න බෑ. ඒ නිසා කඩේට යද්දි බලන්න ඔයාගේ ලිස්ට් එකෙත් මේ දේවල් ටික තියනවද කියල.
කට්ටියක් හරක් මස් කන්නෙ නැති කොට තවත් කට්ටියක් ඌරු මස් කන්නෑ. හැබැයි ඔය කොයි කොයි කට්ටිය අතරෙත් ඉන්නව මස් මාළු කටේ තියන්නෙ නැති අය. අන්න ඒ අයටයි මේ කඩ ටික.
වැස්සේ ගෙදරට හිරවෙලා කම්මැලිකමින් ඉන්න අයට කරන්න පුළුවන් දේවල් ටිකක්…
මේ විදියෙ පොඩි පොඩි බයිට් තියෙන්නෙ ටවුන් වල වුනාට ගමේ ගොඩේ රා කට්ටක් බොන අය පාවිච්චි කරන්නෙ බැදපු කරවල කෑල්ලක්, ලුණු කැටයක්, රතු ළූණු ගෙඩියක් වගේ වෙනස්ම බයිට් ජාති ටිකක්.
හිනාව කියන්නෙ අපි ඉපදුනු දවසෙ ඉඳන් මැරෙන දවස වෙනකම් ම වෙලාවක් කලාවක් නැතුව ඇතිවෙන හැඟීමක්. සමහර අය ඇත්තට හිනා වෙද්දි සමහරු තවත් කෙනෙක් රවට්ටන්න බොරුවට හිනාවෙනව.
අපේ ‘යමු’ වෙබ් අඩවිය බලන ගොඩක් දෙනා කොළඹ පැත්තෙ නිතර දෙවේලෙ කරක් ගහන කට්ටිය නිසා මට හිතුණා, එයාලට හොඳ දවල් කෑම වේලක් කන්න තැන් ටිකක් කියන්න.
හිමිදිරි ඉර සේවය දැක බලා ගන්නත් මෙතන කියාපු තැනක්. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් හරි ලස්සනට මෙතනට පේනවා.
ශීතකරණයෙත් තියලා පොඩ්ඩක් සිසිල් කරල ගත්තාම ඔයාලගෙ අතින් හදාගත්ත බියර් එක ඔයාලටම රස බලන්න පුළුවන්.
‘‘අයියේ තොටුපළ කන්දට යන්නේ කොහොමද?’’ නුවරඑළිය ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි උදෑසන රාජකාරියෙහි යෙදී සිටි මහත්මයකුගෙන් මම විමසුවෙමි.
‘‘හ්ම්… එහෙම කන්දක් මෙහේ නෑනෙ මල්ලි. ඔයා කියන්නෙ කිරිගල්පොත්ත වෙන්න ඇති’’ ඔහු මා හට පැවසීය.