මල්ගස් වටේ දුවන ජෝඩු හිටපු හින්දි සිනමාව වෙනස් කරන අධ්යක්ෂවරු 8 දෙනෙක්
බොළඳ ආදර කතාවලට එහා ගිහින්!
බොළඳ ආදර කතාවලට එහා ගිහින්!
කවදා වෙනකම් ගෙදර ඉන්නද අප්පා මේ විදියට?
ඊටත් කොත්තුවක්, රයිසක්, බර්ගරයක් නොකා..
ඒ නිසාමයි මමත් මේ කල්පනා කලේ.. ටොප් කෑම ටිකක් ඩිලිවරියක් දාලා ගෙදරටම ගෙන්නගෙන කන්න කියාපු තැන් ටිකක් හොයන්න..
‘බ්ලැක් හෝක්’ අරමුණ වන්නේ ‘Every Ingredient Matters’ යන්නයි. සෑම ප්‍රමාණයකම, වයසකම සහ ආහාර අවශ්‍යතාවයකම සිටින, සුනඛයින්ටත් බළලුන්ටත් පෝෂ්‍යදායී ආහාර වේලක් නිර්මාණය කිරීම සඳහා ඔවුන් ‘සැබෑ ආහාර’ භාවිතා කරයි.
මුලින්ම අලකොළ මෝරපු දඬු කපලා අයින් කරගන්න ඕන. ඊට පස්සෙ හීනියට ලියා ගන්නත් ඕන. ලියලා… භාජනයකට දාලා, ඒකටම දාගන්න පොඩියට කපපු රතුලූනු, සුදුලූනු, රම්පෙ, කරපිංචා එක්ක දියකිරි. දාලා මදගින්නෙ ලිප තියන්න. තියලා අනික් පැත්තටම අඹරාගත්තු ගොරකා, මිරිස්, කහ, තුනපහ එකතු කරන්න.
මේකට සම්බන්ධ ප්‍රධාන චරිත ඔක්කොම ගැහැනු..
තෙල් ටිකක් රත් කරලා ඒකට දැම්මා පොල්, ලූණු, අමු මිරිස්, රතු මිරිස් කෑලි. ඊට උඩින් බිත්තරයකුත්… ඊටත් පස්සෙ ඉඟුරු සුදුලූණු වෙන්න ඕන අඹරපු මොනවහරි ටිකකුත් දාලා තහඩු හැන්දකින් ඒක කොටස් දෙකකට වෙන් කළා. වෙන්කරලා එකකට මට්න් බාබත් හොදි සහ කෑලි කන්දක්.
කල්තියා දැනගෙනත් නවත්තගන්න බැරිවුණු “ලංකා ඉතිහාසයේ දරුණු ම වෙරළ දූෂණය”
පළවෙනිම තට්ටුව ලුණු, ගොරකා මිශ්‍රණය අතුරලා ඊට උඩින් දෙහිකොළ තට්ටුවකුත් අතුරනවා. අතුරලා තමයි මාලු පෙති තියන්න ගන්නෙ. කොහොමහරි ඔය විදියට භාජනයෙන් බාගයක් වගේ පිරෙන්න විතරයි මේ තට්ටු තියන්නෙත්. එතනදී.. තට්ටුවල ප්‍රමාණ අනුව ජාඩියෙ රස වෙනස් කරන විදියත් මේ ජාඩි කුක්ලා හොඳහැටි දන්නවා