30 වසරක යුද්ධයේ වාසි! මඩකලපුවයි, ගෝදම්බායි, මස් සහ එළවළුයි..
1985න් පස්සෙ නැගෙනහිර හතර දිග්බාගෙම ප්‍රසිද්ධ වෙලා, කොටින්ම කියතොත් පාරක් පාරක් ගාණෙ සියළු හෝටල්වල හැන්දෑවට කොත්තු පාර්ටි දාන ගානට වැඩේ නැගලා ගිහින්. කාලයත් එක්ක ඒ කඩවල් වටා හැන්දෑවට තව තව සුලු ව්‍යාපාර බිහිවෙලා. ඒ අතරෙ විශේෂයෙන්ම සංගීතය, මත්පැන් එකතු වුනා කියලත් කියනවා.