බදුල්ලේ.. පත්තර විකිණූ කොලුවාගේ ලක්ෂ ගාණක බෑග් කඩේ..!
අයියා.. මේ පාර මල්ලි ඉස්කෝලෙට දාන්න, එයාට බඩු ගන්න සල්ලි හොයාගන්න අම්මට බැරි වුනා. දැනටත් මාස දෙකක් පරක්කුයිනෙ. ඉතින් මම පාන්දරින්ම ගෙදරින් ඇවිල්ලා පත්තර හොයාගෙන ගෙදර යනවා. ඒවයින් බෑග් හදලා හවස් වෙන්න කලින් ආයෙත් ඇවිල්ලා කඩවල් වලට දානවා.”