එළවළු, මස්, බිත්තර පදමට… තාච්චියෙ ගින්දර දැල්ලට රස වෙන උඩදාන බතේ කතාව!
ක්‍රිව. 1368-1644, මිං රාජවංශයේ අවසාන භාගයේදී ෆ්‍රයිඩ් රයිස් නැවත හඳුන්වා දීලා තියෙනවා ඉතිරි වූ ආහාර යළිත් භාවිතා කිරීමේ ක්‍රමයක් විදියට. ඒ විතරක් නෙවෙයි, රයිස්වලට වැඩිපුර මස් සහ එළවළු එකතු වෙන්න පටන් අරගෙන තියෙන්නෙත් මේ කාලයෙදිමයි.