අපූරු සවාරියක්! රු. 6000ට වනගත රැයක් ගත කරන්න කියාපු නවාතැන් 6ක්
දුර බැහැර පැත්තකට ගිහින් කැලේ කොලේ ඇවිදලා, කඳු නැගලා, සතා සීපාවා කුරුළු කොබෙයියො ටිකකුත් දැක බලාගෙන හැන්දෑවට පොඩි අඩියක් එක්ක ගිණිමැලයක් වටේට රොක් වෙලා සිංදුවක් කියාගෙන රිලැක්ස් වෙනව කියන්නේ… සුප්ප තමයි.