Sinhala

මස් මාළු කටේ තියන්නැති අයට! අතේ තියෙන ගාණට තලු මරමර ‘වෙජි’ රස බලන්න කියාපු කඩ 6ක්

හැමදාම, නැත්නම් ගොඩක් වෙලාවට එකම කඩේකින් කෑම රස බලන අපේ වෙජි යාළුවන්ට අළුත් කඩ ටිකක් කියන්න. ගොඩක් දුරට ඒක එයාලටත් සෑහෙන්න සතුටු හිතෙන ආරංචියක් වේවි. ඊටත් ඒක කොයි කාටත්!

Read More »
Sinhala

එකම රහට කාලා එපා වෙලාද? වෙනස් රහට ගෙදරදිම හදාගන්න අලුත්ම කෑම ජාති 6ක්

මොකද කියන්නෙ, කට්ටියත් එක්ක රෑ කෑම මේසෙට වෙනසක් කරමුද? ගෙදර කුස්සිය බාර උන්දැලට පැත්තකට වෙලා ඉන්න කියලා… තියෙන අඩුම කුඩුම වලින් සුපිරි ගේමක් ගහන්න, අලුත්ම රසවල් ටිකකට පිස්සු හැදෙන කෑම ටිකක් සෙනිකව හදන්න! ලෑස්තිද…

Read More »
Sinhala

උණු උණු රොටි එක්ක රස මස් හොද්දක්! රු. 200ට තලු මරන්න කියාපු කඩ 6ක්

කවුද ආස නැත්තෙ නේ…
ගෙදර යන්න එළියට බහිද්දි ම එන බඩගින්නට, මොනවාහරි දෙයක් බඩට දාගන්න! ඒ විතරක් නෙවෙයි, හායි හූයි ගගා රොටි කාලා කඳුළු පනින සැරත් එක්ක උණු උණු ඉඟුරු ප්ලේන්ටියක් වගෙත් බොන්න!

Read More »
Sinhala

රස්නෙයි නේ! කමුද සුපිරි අයිස් ක්‍රීමක්?; රු. 400ට රස වෑහෙන ‘අයිස්ක්‍රීම්’ කන්න කියාපු කඩ 7ක්

කොහොමද…, ගිනි මද්දහනෙ දිව ගිලෙන්න එන පිපාසෙට! රසම රස අයිස් ක්‍රීමක් වගේ තොල ගාන්න තිබ්බ නම්! නිකම් නෙවෙයි චොකලට්, වැනිලා, පලතුරු වගේ එක එක රස තොගයකින්. පංකාදුයි නේ?

Read More »
Sinhala

හැමදාම කන මස් කෑල්ලට අළුත් රසක්! ගෙදරදිම හදාගන්න කියාපු සුපිරි ‘මස් කෑම’ 5ක්

ඇත්තනෙ ඉතින්, චිකන් කරිය කනව. නැත්නම් බැදල කනව. එහෙමත් නැත්නම් ඉස්ටුවක් දාගෙන කනව. ඔහොම කාලා ඉතින් දවසක එපාත් වෙනවනෙ. ඊටත් ඔය පෝර්ක්, බීෆ් වගේ දෙයක් ගෙනාවොත් අනිවා කරි නැත්නම් ඉස්ටු තමයි.

Read More »
Sinhala

හැන්දෑවට උණු උණුවෙන්! රු. 500ට අඩුවෙන්, සුපිරි ‘ෆ්‍රයිඩ් රයිසක්’ රස බලන්න කියාපු කඩ 6ක්

ගැඹුරු තෙලේ බැදල කරල හදපු මස් තොගයක් එක්ක සෝස් රසවල් ගැළපිලා, එළවළුත් එක්ක මික්ස් වෙලා, තාච්චියෙ පිච්චිලා එන රයිස් එකක තියෙන ගැම්ම වෙන දේකින් ගන්න බෑනෙ!

Read More »
Sinhala

පඩි දවසේ බඩ පැළෙන්න! රු. 500ට මස්, චීස් පිරිච්ච සුපිරි කොත්තුවක් කන්න කියාපු කඩ 5ක්

මස් කොත්තු, රෝස්ට් මස් කොත්තු අතරෙ තලු මරමර රස බලන්න, ගන්න චීස් චිකන් හරි චීස් බීෆ් හරි කොත්තුවක්. ආයෙ පිස්සු හැදෙයි අනික ඔයාලට ඕන විදියට, සැර වැඩියෙන් නම් එහෙමයි චීස් වැඩියෙන් නම් එහෙමයි…

Read More »
Sinhala

පෝර්ක්, සීෆුඩ්, ජාඩි, වැව් මාළු.. ඕන එකක්! රු. 300ට සුපිරි බත් වේලක් කන්න කියාපු කඩ 6ක්

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ… අම්මගෙ බත් එක වගේ නැතත් ඒ කිට්ටුවෙන් හරියන රසකට බත් ටිකක් කන්න, හොඳ කඩ ටිකක් කියන්න. අතේ තියෙන ගාණට හිතේ හැටියට බෙදාගෙන…

Read More »
Sinhala

තඩි පැටි එකක්, චීස් තොගයක්! රු. 500ට අඩුවෙන් බර්ගර් කන්න කියාපු කඩ 6ක්

කොහොම වුණත් බර්ගර්ර්… කියද්දි නම් කාගෙ කාගෙත් කටට කෙළ උනනව. ලොකු මස් කුට්ටි දෙකක් මැදි වෙච්ච චීස් බේරෙන බනිස් ගෙඩියක් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලින් වට වුණු පිඟානක මේසෙට එද්දි, කොහොමද නේ?

Read More »