ඩෙසට් එකට චීස්! චීස් දාපු කේක්!; රු. 500ට අඩුවෙන් එක එක රසට, රස වෑහෙන චීස් කේක් කන්න කියාපු කඩ 8ක්
චොකලට්, කැරමල්, බෙරි, වැනිලා, ඕරියෝ විතරක් නෙවෙයි තව එක එක රස ගොඩකින් මේසෙට එන චීස් කේක්, හිතේ හැටියට රස බලන්න.
චොකලට්, කැරමල්, බෙරි, වැනිලා, ඕරියෝ විතරක් නෙවෙයි තව එක එක රස ගොඩකින් මේසෙට එන චීස් කේක්, හිතේ හැටියට රස බලන්න.
තවත් මේ වගේ නියම ටෙලිනාට්‍ය ගැන මීට කලිනුත් ලිපි දෙකකින් අපි කතා කළා ඔයාලට මතක ඇති.
කටට රහට එළවළුවක් හැදුවත්, ගොඩ දෙනෙක්ට නම් ප්‍රෝටීන් මොනව හරි ඕනමයි. ඒකත් හැමදාම දෙන විදියට දීලත් බෑ. වෙනස් විදියකට දුන්නොත් තමයි පිරියක් ඇතුව කන්නෙ.
ලොකුවට දෙයක් දැකගන්න නැතත්, නිකමට හරි මේ පැතිවලින් ගියොත් ඔය බලකොටුවල නටබුන් ටික බලාගෙන එන්න.
තමන් ආසාවෙන් අහන ගීතවල තියෙන මේ වගේ පසුබිම් කතන්දර කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.
ගහක් යටට, ගල් තලාවක් උඩට වෙලා කෑම ටිකක් කාලා, සීතල වතුර ටිකක් නාගෙන, පොඩ්ඩන්ට ලස්සන සත්තු සීපාවො, කුරුළු කොබෙයියො, සමනල්ලු ටිකක් එහෙමත් පෙන්නල, රිලැක්ස් වෙන්නත් මේවා කියාපු තැන්!
ඔයාලට අල්ලලා ගිය තවත් මේ වගේ රෙස්ටෝරන්ට් තියෙනවනම්, අපටත් කියන්නකෝ හොඳේ.
ඒ අතරට ඉතින් සීතල වතුර ටිකක් නාගන්න, ගල් තලාවක් උඩට වෙලා පොඩි අඩියක් ගහල සිංදුවක් කියන්නත් බැරියැ. හැරත් අපි මේ කියන්න යන අපූරු හෝටල් වලින්, කොහොමත් හැන්දෑ ජාමෙට, හොඳ සුවපහසු කෑම්ප් ෆයර් එකක් ලෑස්ති කරල දෙනව.
අන්තිමට අර දෙහි කෑලි ටික දාලා, හොද්ද පොඩ්ඩක් හිඳෙන්න ඇරලා, සීනි චුට්ටකුත් එකතු කරල බා ගත්ත නම්…
පාන් කන්න කියාපු මාළුව!
තවත් මේ වගේ වැඩකිඩ ගොඩාක් තියෙනවා. අපි ඒ අතරින් තෝරගත්තේ අතිශයින් ම නිර්මාණශීලී, ඒ වගේ ම ලේසියෙන් ම හදාගන්න පුළුවන් විදියේ දේවල් ටිකක් ගැන විතරයි.