ෆේක් හදාගෙන බුකියේ සෙල්ලම් දාපු කාලේ ඉවරයි මල්ලී
ෆේක් හදාගෙන බුකියේ එක එකාට මඩ ගහන, තර්ජනය කරන, බොරු ප්‍රචාර පතුරවන කීබෝඩ් චන්ඩින්ට, වීරයොන්ට, අයියලට අබ සරනයි….
ෆේක් හදාගෙන බුකියේ එක එකාට මඩ ගහන, තර්ජනය කරන, බොරු ප්‍රචාර පතුරවන කීබෝඩ් චන්ඩින්ට, වීරයොන්ට, අයියලට අබ සරනයි….
‘වෙඩින් එකට මෙච්චර ගාණක් වියදම් කරනවා’ය කියලා දළ අදහසක් ඔයාලට දැනටමත් ඇති. ඒ නිසා මුලින් ම බලන්න ඕනේ මේ වෙද්දී අතේ තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරක්ද කියන එක.
කියන්න සන්තෝසයි යාළු, වැඩේ සාර්ථකයි. අඩු ගාණට, කටට රහට, බඩ පිරෙන්න, හොට් ඩෝග් වගේ ස්නැක් පාරක් දාන්න, කියාපු කඩ සෙට් එකක්ම හම්බවුණා.
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය වුණු ලංකාවේ ඉතිහාසය හරි අපූරුයි. රජ පරම්පරාවල කතාන්දර, විදේශ ආක්‍රමණ, නිදහස් අරගලවලින් හැදුණු මේ ඉතිහාසය අපට මතක් කරවන නටබුන් අදටත් අපට ඕනේ තරම් දැකගන්න ලැබෙනවා.
“අම්මේ… අර ලුණු දෙහි බෝතලේ කොහෙද…?”
කරවල හොද්දක් හදපු දාට ගොඩක් ගෙවල්වල ඇහෙන ප්‍රශ්නයක්.
අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, ගමේ රහට සුපිරි කටගැස්මක් ගෙදරදිම හදාගන්න පුළුවන් ක්‍රම ටිකක් ඔයාලට කියන්න.
උමා ඔය උමා ඔය කිව්වට, උද්ඝෝෂණ කළාට, නවත්තන්න කියලා කෑගැහුවට උමා ඔය ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද කියලා දන්නවද?
කිව්වට විශ්වාස කරන්න යාළු දැන්, ඉස්සර වගේ බොන්න බෑ. බියර් බෝතලයක්ම රු. 400ක්නෙ. බයිට් එකයි, අනිත් අඩුම කුඩුම ටිකයි ගත්තාම රුපියල් හය හත්සීයක් කොහොමත් කුඩු. හැබැයි ඉතින්, එහෙමයි කියල මාසෙ අන්තිමට පොඩි අඩියක් නොගහ ඉන්නත් බෑනෙ.
ලොක්කන්ට විතරක් නෙවෙයි, විශේෂයෙන් ම පොඩ්ඩන්ටත් මේ දේවල් වැදගත් වේවි කියලා අපි හිතනවා.
අයි ෆෝන් නම්, බැලුවොත් ස්ක්‍රීන් එක ගිහින්. වෙන ජාතියක් නම් එක්කො වතුරට වැටිලා බෝර්ඩ්, අයි සී. ගිහින් නැත්නම් සාක්කුවට තද වෙලා ඩිස්ප්ලේ එක අවුල් ගිහින් එහෙමත් නැත්නම් අඩුම තරමෙ අව්වෙ තිබිලා හරි මොනව හරි වෙලානෙ.
ඔන්න දැම්මා රෙසිපි පහක් ම. තව මේ වගේ කරි ගොඩක් තියෙනවා. ඒ ගැන විස්තරත් කියන්නම් ඉක්මනට ම.