කටට රසට තලු මර මර!; රු. 500ට අඩුවෙන් ‘ඕන මසක්, ඕන රහට’ ගන්න කියාපු කඩ 7ක්
හරියට අපේ සරිත් වගේ. මසක් මාළුවක් බිත්තරයක් නැත්නම් බත් එක අත ගගා ඉන්නව. එහෙම ඉඳල ඉඳල හැන්දෑවට ගොඩ වෙනව කොහේ හරි කඩයකට. ගොඩවෙලා කනව කෑමක්, මස් කෑලි තොගයයි, සෝස් මයොනීසුයි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිසුයි… අනේ මන්දා ඉතින්.