Sinhala

අපේ මිනිස්සු දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන අමුතු දේවල්

එංගලන්තේ, ඇමෙරිකාව වගේ රටවල් වල දේශපාලඥයෝ පත් කරගන්නේ රටේ නීති, ප්‍රතිපත්ති හදන්න වුනාට ලංකාව වගේ දියුනු රටක අපි දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩිය වෙනස් රාජකාරියක්.

Read More »
Sinhala

අපිට අමතක වුණු අපේ කෑම 1; කුරක්කන් තලපයි වැව් මාළු ආනමයි!

“නෑ, මට මතක් වුණේ අපේ අම්මා කුරක්කන් තලපවලට හදපු ආනමේ රස. මතක් වෙද්දිත් කට කෙළ උනනව. වැව් මාළු ආනමනෙ. උණු උණුවෙ මේසෙට එද්දි තලප නෙවෙයි බත් හැළියකට වුණත් වග කිව්ව හැකි””

Read More »
Sinhala

රස මස් හොද්දක් එක්ක උණු උණුවෙන්! රු. 500ට ආප්ප පිට්ටු රොටි කන්න කියාපු කඩ 7ක්

අපේ කට්ටියගෙ පරණ පුරුදු නම් ලේසියකට අරින්න බෑ. ආ… නැද්ද කියන්නකො, ඔය ඕන ලොක්කෙක් කඩල කරත්තයක්, වඩේ කරත්තයක්, සයිවර් කඩයක් නැත්තං පෙට්ටි කඩයක් ඉස්සරහ කොච්චරවත් නැවෙනවනෙ.

Read More »
Sinhala

සිරි ලංකාවේ තැපෑල ගැන ගොඩක් අය නොදන්න අපූරු කාරණා 10ක්

ඉතින් මේ වෙද්දී ජාතික සම්පතක් විදියට සැලකෙන තැපැල් කෞතුකාගාරයයි, ඒකෙ ඉතිහාසයයි එක්ක බැඳිලා තියෙන විශේෂ කාරණා 10ක් ගැන කියන්නයි මේ ලෑස්තිය.

Read More »
Sinhala

පඩි ආපු එකේ පොඩි අඩියක් ගහමු නේ! රු. 1500ට සෙට් වෙන්න කියාපු එළිමහන් බාර් 9ක්

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ බිව්වත් පාඩුවෙ ඉන්න යාළුවන්ට, පාඩුවෙම සෙට් වෙලා, පාඩුවෙම සිංදුවක් කියල විනෝද වෙන්න පුලුවන් තැන් ටිකක් කියන්නෙ. ගහ කොළින් පිරුනු, මහ මුහුදින් වටවුනු ලස්සන එළිමහන් තැන් නිසා ඔයාලට නියමෙටම සෙට් වේවි.

Read More »
Sinhala

බර්ගර් කිංග්? රු. 400 අඩුවෙන් බඩ පැලෙන්න බර්ගර් කන්න කියාපු කඩ 5ක්

එහෙනම් ලෑස්ති වෙන්නකො හවස් ජාමයක් අල්ලල බර්ගර් පාර්ටියක් දාන්න. පඩි ආපු දවස් ටික නිසා හිතේ හැටියට තෝර බේරගෙන, බඩ පැලෙනකම් කන්න පුලුවන්. අනික ලොකු වියදමකුත් නැති එකේ රස ජාති තොගයක් අරගෙන රස බලන්නත් පුලුවන්නේ…!

Read More »