Sinhala

“බබා, ඔයා ළඟ මාරු…”; කෙල්ලවයි පොකට් එකයි දෙකම ෂේප් කරගෙන ෂොපින්ග් කරන්න මෙන්න නියම ක්‍රම 9ක්

සීසන් කාලෙනෙ, කොහොමත් පොකට් එක හිඳෙන ගානටම එනව. එහෙමයි කියල මාසෙ පඩිය එනකම් වියදම් ටික ගළප ගන්න පුළුවන් ක්‍රමත් නැත්තෙම නෑ. වැඩේ තියෙන්නෙ කෙල්ලත් එක්ක පාරට බහින්න කලින් හොඳට කල්පනා කරන්න ඕන.

Read More »
Sinhala

සේපාල ඒකනායක; ලංකාවට ම එකයි!

ආදරය වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත්ත සේපාලගේ කතාව ඉවර වෙන්නේ ඔය විදියට. අද ඔහු ව්‍යාපාරිකයෙක්. “උට සහ තොට” නමින් පොතකුත් ඔහු පළ කළා. තරුණ කාලයේදී ඔහු කරපු මේ දේ ගැන ඔහු අද දරන්නේ මධ්‍යස්ථ අදහසක්. ඒත් තමන් කරපු දෙයින් මගීන් 300කට ආසන්න කාණ්ඩයක් අපහසුතාවයට පත්වුණු බව මතක් වෙද්දී නම් කණගාටුවක් ඇති වෙන බවයි ඔහු කියන්නේ.

Read More »
Sinhala

ලංකාවේ ලස්සන ම කවර් සින්දු – I

ලංකාවේ සංගීතයට පෙරළෙන රැළි අතරේ තියෙන අලුත් ම රැල්ල තමයි “කවර් සින්දු” (Cover Songs). යුරෝපීය සංගීත කලාවේ නම් මේක සෑහෙන්න ප්‍රසිද්ධ වුණත්, ලංකාවේ අය මේ වැඩේ හරි විදියට කරන්න ගත්තේ ළඟදී.

Read More »
Sinhala

නත්තලට ‘ට්‍රැවල් කරන්නයි තෑගි බෙදන්නයි’! ලස්සන, දුෂ්කර ගම්මාන 6ක්

ඉතින් යාළුවනේ මේ නත්තල් නිවාඩුවට යන ටුවර් ටිකට ලොකු අර්ථයක් දෙනව නම් මෙන්න හොඳම අවස්ථා ටික. යාළුවොත් එක්ක කතා බහ වෙලා කල් ඇතුව වැඩේ ප්ලෑන් කරගෙන යන්න. සත්තයි, අරක්කු බියර්, මස් මාළු එක්ක දාන පාටියකට වඩා දාහකින් ආතල් වැඩක් වේවි.

Read More »
Sinhala

ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ: Dear Zindagi

එම් සී එකේ සහ ලිබර්ටි ලයිට් එකේ මේ දවස්වල පෙන්වන ඩියර් සින්ධගි චිත්‍රපටිය අපි දකින ගොඩක් හින්දි චිත්‍රපටිවලට වඩා ටිකක් වෙනස්.

Read More »
Sinhala

අරුම පුදුම නත්තල් සැමරුම් 10ක්

ලංකාවේ අපට නත්තල කිව්වම මතක් වෙන්නේ නත්තල් ගස්, නත්තල් සීයා, කැරොල් ගීත වගේ දේවල්නේ. ඒත් හැමෝම හරි හරියට නත්තලට සැරසෙන මේ වෙලාවේ, ලෝකේ වටේ සිද්ධවෙන අමුතු නත්තල් සැමරුම් කීපයක් ගැන හොයලා බලමුද?

Read More »
Sinhala

සිංහයන්ගෙ රටෙන් එන කාපිරි ලේ තියෙන මිනිස්සු

සිරම්බිඅඩියේ ඉන්න කැෆිර් ජනතාව සංගීතය නිපදවාගන්නේ පොල්කටු, ලී වගේ දේවල්වලින්. ඔය කපිරිඤ්ඤා තාල එහෙම අපට ලැබුණේ මෙයාලගෙන් තමයි. ග්‍රැන්විල් රොඩ්රිගෝ මහත්මයා ගයන “මායාවෝ අකල් මකෝ” ගීතයත් මේ වෙලාවේ අපට මතක්වෙනවා.

Read More »
Sinhala

උදව්වට ඉන්න තවත් සිරා අමුතු සයිට් ටිකක්

අපි ටික කාලෙකට කලින් ඔෆිස් එකේ කන්දොස්කිරියාවෙන් බේරිලා වැඩ කරන්න උදව් වෙන සයිට් ටිකක් ගැන කිව්වා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුන හින්ද අපි බැලුව තවත් එහෙම වෙබ් අඩවි තියෙනවද කියල.

Read More »
Sinhala

එදා මෙදා තුර අපි අහපු ලස්සන ම ටෙලිනාට්‍ය ගීත – III

ඔන්න ඔයාලා ආස කරන ටෙලිනාට්‍ය ගීත මේ ලැයිස්තුවේ නැහැයි කියලා නෝක්කාඩු කියන්න එපා හොඳද. මොකද අපි කලින් ලියපු ලිපි දෙකේත් මේ වගේ ලස්සන ගීත ගොඩක් ගැන කතා කළා. ලිපි තුන ම බලලා, අපට මඟ හැරුණු ගීතයක් තියෙනවා නම්, කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට අපට ආයෙත් දවසක ඒ ගැන කතා කරන්න පුළුවන්නේ.

Read More »