Sinhala

කටට රහට අරක්කු! රු. 700ට අඩුවෙන් කොක්ටේල් රස බලන්න කියාපු අවන්හල් 7ක්

හැරත් මේක ටිකක් පොෂ් බීමක්නෙ. තියෙන්නෙත් ටිකක් පොෂ් තැන්වල. විශේෂම දේ තමයි කොක්ටේල් කියන්නෙ උගුරට හොරා අරක්කු බොන්න පුලුවන් සුපිරි ක්‍රමයක් වෙච්ච එක. ඒ නිසාමයි මේව මෙච්චර ගණන්.

Read More »
Sinhala

ඇන්ටන් ජෝන්ස් සිංදුවලට පාදක වුණු ඉතිහාසයේ නොමැකෙන කතා (1 වෙනි කොටස)

ලෝකයෙ කොහොම වුණත් ලංකාවෙ නම් ඉතින් සිංදුවලින් ඉතිහාසය කිව්වෙ ඇන්ටන් ජෝන්ස් මහත්තයම තමයි. ඒකත් එසේ මෙසේ විදියකට නෙවෙයිනෙ, හීන් සීරුවෙ අහල කතාව රසවිඳින අයට එහෙමයි බොංගෝ, ඩොල්කි පාරක් ගගහ නට නට සිංදුව රස විඳින අයට එහෙමයි.

Read More »
Sinhala

රූප පෙට්ටියෙන් අපේ සවන් පිනවූ, මේ සංගීත වැඩසටහන් මතකද?

ඇත්තම කිව්වොත්, මේ වගේ වැඩසටහන් දකින්න ලැබුණු අපේ පරම්පරාව හරිම වාසනාවන්තයි. මොකද අද බිහිවෙන ළමයින්ට ඒ වගේ ගුණාත්මක නිර්මාණ දකින්න නොලැබෙන තරම්. වසර ගණනාවක් ගිහිල්ලත්, මේ වැඩසටහන් ගැන මතකය, ඒ ගීත ගැන මතකය අපේ හිතේ තියෙන්නෙත් ඒවායේ තිබුණු සුවිශේෂී බව නිසාමයි.

Read More »
Sinhala

සොබාදහමට තුරුළු වෙලා! නිවාඩුවක් ගත කරන්න ලස්සන වනගත නවාතැන් 8ක්

වැස්ස කාලෙ පටන් ගැන්මත් එක්ක දළු දාලා එන ගස් කොළන් පරිසරයට ගේන්නෙ හරි අපූරු සුන්දරත්වයක්. වේළිලා ඉරි තලල ගියපු පොළවෙ අතරින් පතර එබිකම් කරන පැළෑටි, මහ පොළවෙන් හමන පුස්ඹ හරිම ආශ්වාදජනකයි. කොටින්ම කියනව නම් ඇඟේ දැවටෙන හුළං පොදට පවා පුදුම විදියට ආදරේ හිතෙනව.

Read More »
Sinhala

රිම් එකෙන් යන දවස් වලට! රු. 300ට අඩුවෙන් ස්ට්‍රීට් ෆුඩ් රස බලන්න කියාපු කඩ 6ක්

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ පඩි කටේ තියල කට්ටිය රිම් එකෙන් යන මේ දවස් ටිකට බඩ ගින්න නිවා ගන්න පුලුවන් සුපිරි ස්ට්‍රීට් ෆුඩ් කඩ ටිකක් කියන්න. එතකොට කට්ටියට හිස් බඩ ගෙදර යන්න ඕන වෙන්නෙ නෑනෙ.

Read More »
Sinhala

ඉස්කෝලේ යන කාලේ අපි හොරෙන් කියවපු ‘මල් පොත්’

ඇත්තම කිව්වොත්, එකක් දෙකක් ඇරෙන්න, මේවයින් බොහොමයක් ඒවා බොළඳ ප්‍රේම කතා (අර මල් පොත් කියන ජාතිය). ඒ වුණාට ඉතින් යෞවනයේ එළිපත්ත උඩ ඉඳපු අපේ හුඟක් අයට, ඒ කාලේ මේවා සිරා ලව් කතා. පාඩම් පොත් අස්සේ හංගගෙන කියවපු මේ වගේ තවත් නවකතා ඔයාලගේ මතකෙට එනවා ඇති. ඒවාත් පහළින් කමෙන්ට් එකක් දාන්නකෝ හොඳද.

Read More »
Sinhala

ගමේ ගොඩේ ඇඳුමකින් පොෂ් ඇඩ් එකක්! පාර්ටියකට සරමක් අඳින්න ක්‍රම 5ක්

ගෙදරට ඉන්න, පාරට යන්න අඳින්න, රෑට පොරවන්න විතරක් නෙවෙයි හදිස්සියට බෙඩ් ෂීට් එකක් විදියට පාවිච්චි කරන්නත් කියාපු ඇඳුමක්නෙ සරම කියන්නෙ.

Read More »
Sinhala

ලංකාවේ සංචාරයකට එන්න ඉන්න අයට, දෙන්න පුළුවන් හොඳම හේතු 10ක්

ලංකාව කියන්නේ පුංචි රටක්. ඒ නිසා “මේ සේරම බලා කියාගන්න දවසක් දෙකක් මදැයි” කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදි බව කියන්නම ඕනේ. මොකද මේ පුංචි රට ඇතුළේ අඟලක් අඟලක් ගාණේ රස විඳින්න පුළුවන් දේවල් එමටයි.

Read More »
Sinhala

ආයෙත් රස බලමුද? 90 දශකයේ අපි කාපු අමතක නොවෙන කෑම ජාති 10ක්

ඔයා ආසම කඩචෝරු ජාති වලින් මල්ල ගාණෙ අරගෙන එතන ඉඳන්ම කන්න පටන් ගන්න. ඒ අතරට ඉස්කෝලෙ ඇරිලා කෑ ගගහ ගෙදර දුවන පොඩ්ඩො දිහාත් බලාගෙන හිටිය නම් ඔයාටත් නොතේරීම ඔයාගෙ හිත, ඔයාව ළමා කාලයට ගෙනයාවි.

Read More »